අපි සිංහල, රටත් සිංහල,"දෙමළා" - මහින්ද යාපන&#351

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
demalu.jpg

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ow api sinhala....." part has a very different voice. MR might have been suffering from a throat infection or something like that.... hehe anyway hes been a naughty boy now.

පොර කලවැද්දෙක් බව එළිවුණා.

උගුරෙ ප්‍රශ්නයක් නෙමෙයි.
හොර ඔටුන්න ගිලිහෙන්න ලඟයි.
සමහර විට දිවුරුම් දෙන්නත් ඉස්සෙල්ලා.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
පොර කලවැද්දෙක් බව එළිවුණා.

උගුරෙ ප්‍රශ්නයක් නෙමෙයි.
හොර ඔටුන්න ගිලිහෙන්න ලඟයි.
සමහර විට දිවුරුම් දෙන්නත් ඉස්සෙල්ලා.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
අර කලවැද්දෙක් ආවනෙ පහු ගිය කාලෙ....ඒ කලවැද්දා තමයි ඔය කලවැදි infection එක ගෙනාවේ....:lol:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
http://video.lankadeepa.lk/videos/24...ident-vavuniya

ඇත්ත.

කවුරු හරි කෑ ගහනවා "අපි සිංහල" කියලා.
මහින්ද පොරට බනිනවා
"ඔව්, අපි සිංහල, මමත් සිංහල. ඒක හින්දා අහගෙන ඉන්න බැරිනම් යන්ඩ."

මට තිබුණ තොරතුරු වල හැටියට
අනික් අය වගේම මමත් හිතුවා මහි
න්ද වැරදියි කියලා.

මහින්දට අනිවාරතේ නින්දා විඳින්න වුන එක පව්.

SFටත් ඔය ප්‍රශ්නෙ තියනවනෙ.
:)

ඒ වුණට 18 ලක්ෂෙකින් දිනපු ජයග්‍රාහකයෙක්
මේ වගේ හැසිරෙන කොට
චන්දෙ හොර කළා කියල අපේ තියන දැඩි පිළිගැනීම
තව තවත් තහවුරු වෙනවා.
:)

ඉතින් ඇයි මෙහෙම වැරදි අවබෝධයක් පැතිරෙන්නෙ.
මේක අහපු සමහර අය පිළිගනීවි.
ඒත් වැඩි පිරිසක් ඉන්නෙ හොයන්නෙ බලන්නෙ නැතුව පිළිගන්න අය.
එයාලගෙ ආකල්ප බිඳින්න අමාරුයි.
මහින්දලා කියන බේගල් අහන්න පුරුදු කරපු ජනතාව
මේවත් ඒ වගේ ම පිළි ගන්නවා.
රජයේ මාධ්‍ය හරහා අනික් අය ගැන පතුරවපු
අමූලික බොරු බේගල්වල වල ස්වාභාවික විපාක තමයි
මහින්ද මේ විඳින්නෙ.

අනික් පව් පළදෙන්නෙත් ඔහොම තමයි.

තොපි වගේ අමනයෝ බොරු ප්‍රචාර කරද්දි රටේ ඉන්න මෝඩයෝ ඒකට අහුවෙනව තමයි යකෝ.
නිවුස් එකක් ලැබුනම ඒකෙ හරි වෙරද්ද හොයල බලල දාන්න ඉගෙන ගනින්...
උඹෙන් නිවුස් අහන්න කෞරුත් එලකිරියට එන්නෙ නෑ...
උඹ Admin ගෙ හොද කම ප්‍රයෝජනයට අරන් එලකිරිය විනාශ කරන පිලිලයක්....
බලපන් කොච්චර සරත් ෆොන්සේකට,මහොන්දට,රනිලට උදවු කරන අය ඉන්නවද කියල.ඒත් උඹ වගේ කාවවත් කොටවන්නෙ නෑ...
පරාජයක් බාර ගන්න බෑ,
කොහේ හරි බූරුවෙක් දාන නිවුස් එකක් මෙතන අවිත් paste කරනවා....
උඹෙ දැක්ම තමයි ජේවීපී එවුන්ගෙ දැක්ම....
උන්ගේ පවු කාර දැක්ම තමයි උඹටත් ටියෙන්නෙ....
 
:shocked:

මම දන්නවා මහින්දගෙ සපෝර්ටස්ලට
කෙනෙක් වරදක් පිළිගන්න එක තේරුම් ගන්න බැරි බවත්,
ඒක ඔලුවට අත හෝදන්න චාන්ස් එකක් කරගන්න බවත්.

ඒ වුනත් වරදක් වුණාම ඒක වහගෙන ඉන්න එක
කරපු වරදට වඩා ලොකු වරදක් වෙන්න පුළුවන්.
:):):):):):):):):):)
progress.gif
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7179393
 
feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
:shocked:

මම දන්නවා මහින්දගෙ සපෝර්ටස්ලට
කෙනෙක් වරදක් පිළිගන්න එක තේරුම් ගන්න බැරි බවත්,
ඒක ඔලුවට අත හෝදන්න චාන්ස් එකක් කරගන්න බවත්.

ඒ වුනත් වරදක් වුණාම ඒක වහගෙන ඉන්න එක
කරපු වරදට වඩා ලොකු වරදක් වෙන්න පුළුවන්.
:):):):):):):):):):)
progress.gif

උඹේ කයිවාරුව ඒ කිව්වේ වචන සෙට් එකනම් ලස්සනයි.
හැබෙයි කරන්නෙ බලු වැඩ..
වැරද්දක් කරල සමාව ඉල්ලුව කියල කල පවු මැකෙන්නෙ නෑ.....
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

උඹේ කයිවාරුව ඒ කිව්වේ වචන සෙට් එකනම් ලස්සනයි.
හැබෙයි කරන්නෙ බලු වැඩ..
වැරද්දක් කරල සමාව ඉල්ලුව කියල කල පවු මැකෙන්නෙ නෑ.....

ඒක දන්න නිසා තමයි
සමාව ඉල්ලුවෙ නැත්තෙ.

:)