අපි හම්බුනේ.......

Oct 11, 2016
2
0
0
මගේ කලින් තිබ්බ account(Mudi08) එකට ලොග් වෙන්න බැහැ සහ තව කවුරුහරි එක පාවිච්චි කරලා තියනවා, එකයි මේක හැදුවේ.
මචන්ලා!!!!
මේ මගේ සහ ඇයගේ කතාව
අපි ගොඩක් ආදරෙන් හිටියා,
හැබැයි වැඩි කල නෙවේ,
ඇයගේ ගෙදර උදවිය මේක ගැන දන ගත්තා,
ඒ මිනිස්සු දැඩි ලෙස මේකට විරුද්ද උනා,
හේතුව කලින් නුලේ තියනවා,
ඇයට ලොකු බලපෑමක් ඇති උනා,
අන්තිමේදී උනේ පවා මත ගැටුම ඇති උන අපි අතර,
ඇය දවසින් දවස මගෙන් අතට යන බව තෙරුනත්,
හැමදේම ඉවසගෙන මන් ඇය සමග ඉන්න උත්ස කරා,
නමුහ්ට් ඒ උන්ට ගොඩක් තැන් වලදී මට තරහා ගියා ඉවසන්න බැරිම තැන,
අන්තිමට දෙන්නගෙම හිත පලුදු උනා ,
කොච්චර උනත් එයා මන් වෙනුන්වේ ගොඩක් දේවල් කරලා,
අපහසු අවස්ත්වාල සල්ලි පවා දුන්නා ,
එයා මන් වෙනුවෙන් රෝද පුටු පවා අරන් පුජ කරා ,
මන් කිසිදෙයක් ඉල්ලා නෙවේ අගේ කැමැත්තෙන් කරේ,
මන් කරපු එකම දේ එකම කලින් තිබ්බ අරමුණු පැත්තක දාලා,
මන් සනීප වෙන්න උතසහ කරපු ඒක,
එකෙන් උනේ මට අද කොච්චර හොද ඉගෙනීම් මට්ටමක් තිබ්බත් අඩු පඩි යට වැඩ කරන්න,
එකත් ලැබුනේ මගේ යාලුවෙක් නිසා,
අන්තිම කලේ (මිට මස කිප්යකට් කලින් ) අපි අතර මත ගැටුම වැඩි උනා ,
අන්තිමට සම්බන්දෙ තයන් උන්නේ ආයාසයෙන් වගේ ,
මගේ උවම්න්වට වගේ,
මන් එයව අදුරගෙන අවුරුදු 4ක් වගේ,
අවුරුදු 4තම තුන පාරයි හම්බුනේ එත් පැය 2ක්ට වාගේ ,
අන්තිමේදී රනඩු වෙලා කතා නොකර හිටියා සති දෙකක් විතර,
එයාගේ කිසිම ප්‍රතිච්රය්ක් තිබ්බේ නැහැ,
බැරිම තැන මන් කිවා අපි මේක නතර කරමු,
අම්මල තාත්තල කැමති තීරණයක් ගන්න ඔයත් හිතලා බලලා කියලා,
හිතේ කැමැත්තකින් නෙවේ මන් කිවේ මට තිබ්බ වේදනවට,
ඊට පස්සේ සති දෙකක ගිය මන් කොච්චර උත්සහා කරාත්,
අමතක කරන්න හරි ගියේ නැහැ,
මන් කවදවත් එයාගෙන් කිසිදෙයක් ඉල්ලලා නැහැ,
මන් ආදරේට බොරුවක් කලේත් නැහැ ,
කරන්න දෙයක් නැති තැනම මන් කිවේ මට අවස්තවක් දෙන්න කයලා,
ඒ උන්ට එය කිවේ මන් පරක්කු වැඩියිලු
එයාට කලින් කැමැත්තෙන් හිටියේ කෙනෙකුට එය කැමති උන කයලා,
මන් කිවේ මට විස්වාස කරන්න බැහැ කයලා ,
මන් හිතුවේ මගෙන් පලිගන්න කිව කියල,
එතකොට msg කරපුවා වගයක් එවල තිබ්බා ,
එතනින් එහාට මොනව කියන්නද කයලා මට හිත ගන්න බැරි උනා,
ඊට පස්සේ මන් එයට වැන්දේ නැති එක විතරයි,
අවස්තවක් දෙන්න කයලා දවස් ගානක් උත්හස කරා,
නමුත් දිගටම ප්‍රතික්ෂේප කරා .
මන් කවුරු ඉස්ස්රව්ත් ඒහෙම බලුදු වෙලා නැහැ,
බැරිම තන මන් ඊයේ බැන්න මගේ හිතේ තිබ්බ වේදන්වට,
එය කයන්නේ මන් එයට රිද්දවා වැඩිලු අවස්ථ ඇති තරම් දුන්නලු හැදෙන්න,
මන් හැදුනේ නළු,
මන් දැන් ඉන්න වේදන්ව මට ඉවසගන්න බහ,
එත් මොනව කරන්නද හිත හදාගන්න උත්ස කරනවා,
මන් එය නිසයි ගොඩක් බලාපොරොත්තු තියාගත්ත අනාගතේ ගැන ,
මොකද මන් හිටිය සහ ඉන්න තත්වේ අනුව එක ටික අමරු වැඩක්,
එය මට බලාපොරොත්තු දුන්න,
නමුත් අද මන් ඉන්නේ මොකද්ද කරනන් ඕනේ ක්ය්ල්වත් ක්ය්ගන්න බැරි තනක,
හරියට කවුරුත් නැති කලාවකට කකුල් දෙක කැඩිච්ච මිනිහෙක් ගෙනත් දැම්ම වගේ
තැනක මන් ඉන්නේ,
මන් දන්නවා මට මානසිකව වැටෙන්න හොද නැති බව එත් එක වෙලා ඉවරයි .
නමුත් මන් එක දෙයක් කයන්න ඕනේ
ඇය ඉතාමත් හොද හදවතක් තයන කෙනෙක් තිබුන කෙනෙක්,
මන් දැකල නැහැ ඒ වගේ කෙල්ලොන්ව,
උන් ඉන්නේ කතව වල විතරක් නිසා,
අද සමාජේ කෙල්ලෝ කරන දේවල් දැක්කම ,
මොකද කෙල්ලෙක් දරුණු අසනීපයක් තියන කෙනේකුට ආදරේ කරනනේ කාල්තුරකින්,
මගේ අව්ස්න්වට මට එයාව නති උනා.
එයට ආපු පිඩනෙට ඇයව වෙනස් උනා.
මට එයට දොස් කියන්න බැහැ
නොකියත් බැහැ
මොක්ද ම්න් අන්ත අසරණ වෙලා ඉන්නේ,
මොකද්ද මන් කරන්න ඕනේ කයලා හිතාගන්න බැරුව,
මන් ඇයට හැමදාටම ආදරෙයි.


පසුව ලියම්
මන් දැක්ක ගොඩක් උනා කෙල්ල දල ගිය කයලා නුල් දල තිබ්බ මන් උන්ට කයන්නේ මන් ඉන්න තත්ත්වෙයි උබල ඉන්න තත්වෙයි සහෙන්ට වෙනස් එත් උබලට අවස්ථව තියනවා, කවදවත් කෙල්ලෙක් නිසා උබලගේ අරමුණු වෙනස් කරගන්න එපා මොනම හේතුවකටවත් අන්තිමේට උබලට බල්ලෙක් වත් නැහැ උදව්වට කෙල උනාම, හොද කෙල්ලෝ න කීවට මේවගේ රත්තරන් කෙල්ලෝත් ඉන්නවා.