Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි හරක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිත්තරේ රු 68/-ක් දීල කනකොට මේක මතක තියා ගන්ඩ.

පකිස්ථානෙ අල ගොවිය....

ඉඩම් වලට වියදම් කරල..

උපකරණ වලට වියදම් කරල..

වැඩ කුලී ගෙවල..

බීජ වලට වියදම් කරල..

පෝර දාල..

අස්වණු ගබඩා කරන්න වියදම් කරල..

ප්රවාහන ගාස්තු ගෙවල....

පකිස්ථාන රේගු බදු ගෙවල...

පකිස්ථාන ආනයන බදු ගෙවල...

නැව් ගාස්තුත් ගෙවල...

පකිස්ථාන ආනයන කරුවත් ලාබයක් තියාගෙන...

ලංකාවට එවල....

ලාකාවෙ ආනයන බදු ගෙවල...

ලංකාවෙ රේගු බදු ගෙවල...

ලංකාවෙ ආනයන කරුවත් ලාබයක් තියාගෙන....

ලංකාව තුල ප්රවාහන ගාස්තුත් ගෙවල...

ලංකාව තුල ගබඩා ගාස්තුත් ගෙවල....

අතරමැදියො කීප දෙනෙකුත් ලාබ තියාගෙන....

ගමේ කඩ කාරයත් ලාබ තියාගෙන........

අපිට අල කිලෝ එක රු 170/-ට දෙනව......

මෙහේ...

නුවරඑලියෙ වැවෙන අල කිලෝ එක කොලඹට එනකොට රු 480/-ක් වෙනව.

මේක තර්කාන්විතද...?

බිත්තරේ රු 68/-යි කියනකොට ඕව මතක තියා ගන්න....

බිත්තර පෙට්ටියක නිෂ්පාදන වියදම රු 15,000/-ක් වෙන්න පුලුවනිද...?

අපි හරක්.

ජීවත් වෙන්නෙ කාලකණ්නි රටක.

[QUOTE="King_Sajith, post: 28454677, member: 569118"] [B][SIZE=6]බිත්තරේ රු 68/-ක් දීල කනකොට මේක මතක තියා ගන්ඩ.[/SIZE][/B] [SIZE=6][B]පකිස්ථානෙ අල ගොවිය.... ඉඩම් වලට වියදම් කරල.. උපකරණ වලට වියදම් කරල.. වැඩ කුලී ගෙවල.. බීජ වලට වියදම් කරල.. පෝර දාල.. අස්වණු ගබඩා කරන්න වියදම් කරල.. ප්රවාහන ගාස්තු ගෙවල.... පකිස්ථාන රේගු බදු ගෙවල... පකිස්ථාන ආනයන බදු ගෙවල... නැව් ගාස්තුත් ගෙවල... පකිස්ථාන ආනයන කරුවත් ලාබයක් තියාගෙන... ලංකාවට එවල.... ලාකාවෙ ආනයන බදු ගෙවල... ලංකාවෙ රේගු බදු ගෙවල... ලංකාවෙ ආනයන කරුවත් ලාබයක් තියාගෙන.... ලංකාව තුල ප්රවාහන ගාස්තුත් ගෙවල... ලංකාව තුල ගබඩා ගාස්තුත් ගෙවල.... අතරමැදියො කීප දෙනෙකුත් ලාබ තියාගෙන.... ගමේ කඩ කාරයත් ලාබ තියාගෙන........ අපිට අල කිලෝ එක රු 170/-ට දෙනව...... . මෙහේ... නුවරඑලියෙ වැවෙන අල කිලෝ එක කොලඹට එනකොට රු 480/-ක් වෙනව. මේක තර්කාන්විතද...? . බිත්තරේ රු 68/-යි කියනකොට ඕව මතක තියා ගන්න.... බිත්තර පෙට්ටියක නිෂ්පාදන වියදම රු 15,000/-ක් වෙන්න පුලුවනිද...? . අපි හරක්. [/B][/SIZE] [B][SIZE=6]ජීවත් වෙන්නෙ කාලකණ්නි රටක.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom