අපි හරක් ද ?

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    බිත්තරේ රු 68/-ක් දීල කනකොට මේක මතක තියා ගන්ඩ.
    පකිස්ථානෙ අල ගොවිය....
    ඉඩම් වලට වියදම් කරල..
    උපකරණ වලට වියදම් කරල..
    වැඩ කුලී ගෙවල..
    බීජ වලට වියදම් කරල..
    පෝර දාල..
    අස්වණු ගබඩා කරන්න වියදම් කරල..
    ප්‍රවාහන ගාස්තු ගෙවල....
    පකිස්ථාන රේගු බදු ගෙවල...
    පකිස්ථාන ආනයන බදු ගෙවල...
    නැව් ගාස්තුත් ගෙවල...
    පකිස්ථාන ආනයන කරුවත් ලාබයක් තියාගෙන...
    ලංකාවට එවල....
    ලාකාවෙ ආනයන බදු ගෙවල...
    ලංකාවෙ රේගු බදු ගෙවල...
    ලංකාවෙ ආනයන කරුවත් ලාබයක් තියාගෙන....
    ලංකාව තුල ප්‍රවාහන ගාස්තුත් ගෙවල...
    ලංකාව තුල ගබඩා ගාස්තුත් ගෙවල....
    අතරමැදියො කීප දෙනෙකුත් ලාබ තියාගෙන....
    ගමේ කඩ කාරයත් ලාබ තියාගෙන........
    අපිට අල කිලෝ එක රු 170/-ට දෙනව......
    .
    මෙහේ...
    නුවරඑලියෙ වැවෙන අල කිලෝ එක කොලඹට එනකොට රු 480/-ක් වෙනව.
    මේක තර්කාන්විතද...?
    .
    බිත්තරේ රු 68/-යි කියනකොට ඕව මතක තියා ගන්න....
    බිත්තර පෙට්ටියක නිෂ්පාදන වියදම රු 15,000/-ක් වෙන්න පුලුවනිද...?
    .
    අපි හරක්.

    ජීවත් වෙන්නෙ කාලකණ්නි රටක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න අරගල හුත්තලගෙ වැඩ තමයි, 2.50 ඒකකය වික්ක මිනිහව පන්නල 50 වැඩි කරන එකාට හුරේ දානව..

    රාජපක්ශගෙ කාලෙ රුපියලක් වැඩි උනත් මැරෙන්ඩ දගලපු පොන්නයො කෝ දැන් එකෙක් ඉන්නවද, කුහක දේශපාලන පොන්නයො ඉන්න රටවල් කවදාවත් හැදෙන්නෙ නැ..

    හුත්තිගෙ පුතාල දැන් සැපද ??? @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    kattiya ekathuwela union ekak gahan minissu huran kana nisath, keeya kiwwath biththara ganna salli thiyana set ekak inna nisath thama oya prashne. minissu nogena hitiyanam owa nikamma price adu wenawa.
    ow ekka atta. ganna hoda na lankawe ewa. etakota munta kela wenawa

    නුවරඑලියෙ වැවෙන අල කිලෝ එක කොලඹට එනකොට රු 480/-ක් වෙනව.

    කාබයිනික අල එහෙම තමා.. :rofl:
    labba tamai, :angry:
    ------ Post added on Dec 27, 2022 at 10:46 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාලකයො විතරක් නෙමේ
    බිස්නස් කරන රටේ මහජනතාවත් හොරු
    මේකනෙ මචන් , කුහකකමනෙ වපුරන්නෙ මරාගෙන කන මානසිකත්වය පටවන්නෙ, ඇති එකාගෙන් කඩාවඩා ගන්න එක අරගලය කියලයි සමාජගත වෙන්නෙ..

    ඉතින් හැමතැනම වෙන්නෙ අරගල අති එකාගෙන් කඩා වඩා ගන්නව මේක පුපුරපු දාට උබේ බයික් එකත් උස්සන් යයි බයික් නැති උන් ඇවිල්ල ඔකට තමයි මේ ඇදෙන්නෙ..
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    පකිස්තානයෙ, ඉන්දියාවෙ ගොවියන්ගෙ ජීවන තත්වය ගොඩක් අඩුයි නේද ලන්කාවෙ ගොවියන්ට වඩා. එතකොට නිශ්පාදන වියදම ගොඩක් අඩුයිනෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    සාටක පොහොට්ටු කුඩුකාරයෝ.. ඉන්නකන් මේ රට අපායක් වෙන එක නවත්තන්න බෑ.. ඕකුන් 2005 ඉඳන් රට හැදුවා නං අද උබල අන්තෙට ණය වෙලා නනත්තාර වෙන්න විදියක් නෑනේ. රොකට් යවපුවයි.. පයි කුළුණු ගහපුවගෙයි.. ගූ පෝර නැවු ගෙන්නපුවගෙයි ප්‍රතිපල තමයි මේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    haal wage bittarath tika kalekata hari import karanam owa adu wenawa.
    බැනෙ බැනෙ දේශිය ගොවියා සුරකින ජෙපි සරන් පාට පෙරට එනව, අනුරය අත මිටි කරල කට උල් කරල බිත්තරෙත් රටෙන් ගේනව කියද්දි ගැට්ට තෙත් වෙන හරක් රැලක් ඉන්නෙ, උන් මිනි මරනව බස් ගිනි තියනව ඕව කරාම, මේ රට යන්නෙ සිවිල් යුද්දෙකට පයින උන් පැනගනිල්ල,
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    haal wage bittarath tika kalekata hari import karanam owa adu wenawa.
    ඔව්, අනික ලංකාවේ හැදුව කියල කාබනික ආහර මිනිස්සුන්ට කන්න ලැබෙන් නෑනේ, ලංකාවේ හැදුවත් වස පිටරටින් ආවත් වස. එහෙම එකේ රට ඒවා තමා ගන්න ඕනේ මුන්ට කෙල වෙලාම යන්න.

    බැනෙ බැනෙ දේශිය ගොවියා සුරකින ජෙපි සරන් පාට පෙරට එනව, අනුරය අත මිටි කරල කට උල් කරල බිත්තරෙත් රටෙන් ගේනව කියද්දි ගැට්ට තෙත් වෙන හරක් රැලක් ඉන්නෙ, උන් මිනි මරනව බස් ගිනි තියනව ඕව කරාම, මේ රට යන්නෙ සිවිල් යුද්දෙකට පයින උන් පැනගනිල්ල,
    me katawedi nan uba hari. kalakanni JVP tama rata kanne. hodak karath kagahanawa, natat kagahanawa
    ------ Post added on Dec 27, 2022 at 10:53 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පකිස්තානයෙ, ඉන්දියාවෙ ගොවියන්ගෙ ජීවන තත්වය ගොඩක් අඩුයි නේද ලන්කාවෙ ගොවියන්ට වඩා. එතකොට නිශ්පාදන වියදම ගොඩක් අඩුයිනෙ.
    ඒ උනාට ජෙප්පො නැනෙ.. ලoකාවෙ උන්ටනෙ ජෙප්පො රටවල සුද්දන්ව පෙන්නල කියන්නෙ එහෙ කුණු අදින එකෙත් රට සවාරි යනව ගන්න පඩියෙන් උබලගෙ වි අඩුවට දෙන්ඩ එපා අරක මේක කියල, ගිය කන්නෙ රජයට වි දෙන්ඩම එපා කියල කියපුව අමතක කරන්ඩ එපා..
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    බැනෙ බැනෙ දේශිය ගොවියා සුරකින ජෙපි සරන් පාට පෙරට එනව, අනුරය අත මිටි කරල කට උල් කරල බිත්තරෙත් රටෙන් ගේනව කියද්දි ගැට්ට තෙත් වෙන හරක් රැලක් ඉන්නෙ, උන් මිනි මරනව බස් ගිනි තියනව ඕව කරාම, මේ රට යන්නෙ සිවිල් යුද්දෙකට පයින උන් පැනගනිල්ල,
    haal, parippu,haal masso wage hamadema import karanawa.

    jvp ekata bayenan nemei oka import nokaranne, mokak hari wena hethuwak thiyenawa wage
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me katawedi nan uba hari. kalakanni JVP tama rata kanne. hodak karath kagahanawa, natat kagahanawa
    ------ Post added on Dec 27, 2022 at 10:53 AM
    මම කොහොමත් ඇත්ත කියන්නෙ..දිව දෙකේ ජෙප්පො ගොවින් ලගට ගිහින් වි කිලෝවට 150 දිපන් කියල උසි ගන්නල , පාරිබෝගිකයො ලගට ඇවිල්ල හාල් ගනන් නේද කන්ඩ බැ නේද කියල වෙනම පාර්ට් එකක් රගල 150 අඩුවෙන් හාල් කිලෝ එක ඉල්ලනව..ඒවට රැවටෙන ගොන්නු මිනි මරල බස් ගෙවල් ගිනි තියනව,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ගෝඨාභය ඉන්න කාලේ රුපියල් 10 කින් කිරිපිටි පැකට් එක වැඩි උනා කියලා මැරෙන්න ගියපු එවුන් දැන් ලස්සනට කටයි පුකයි වහගෙන 1300 ට කිරිපිටි බොනවා 🤣🤣

    ඕක තමා අපි ඉස්සර ඉඳලම කිව්වේ බඩු මිල අස්සේ තියෙන්නේ දේශපාලනය කියලා 🤩
     
    • Like
    Reactions: erozan

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ලංකාවේ එලොළු ගණන් අහස උසට ගියේ පොන්න නන්දසේනයාගේ කාබනික ලබ්බ නිසා කියලත් අමතක කරන්න එපා.. පන්දහට විතර තිබ්බ පෝර ගෝනිය විසි තිස් දහට ගියාම. ලංකාවේ ඇතුලේ හදන හාල් එලෝලු නිකන්ම ගණන් වැඩි වෙනවා.. ඒ කාලේ ගණන් වැඩි වෙද්දී කාබනික ගොවියට හොඳ මිලක් හම්බෙනවා කියල හැමිනුන උන් දැන් කියන ඒවා දැක්කම පුකෙන් හිනා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    haal, parippu,haal masso wage hamadema import karanawa nam mila palanaya karanna wath biththara tikak genawa kiyala katawath waraddak kiyanna ba.
    jvp ekata bayenan nemei oka import nokaranne, mokak hari wena hethuwak thiyenawa wage
    බිත්තරෙත් රටින් ගේනව කියල අහ ගන්ඩ තියෙන බය, දැනටම කොමිස් කතාව ගෙනල්ල තියෙන්නෙ.. මම දැක්ක මහ ජෙප්පෙක් කියනව එක බිත්තරේකින් රුපියලක් කොමිස් ගන්ඩලු ඉන්නෙ රටින් ගෙනල්ල ඉතින් , ඔය මානසිකත්වය පාක්ශිකයන්ට දෙන්නෙ ඇති කරන්නෙ වෛරය මිනි මරල බස් ගිනි තියල රුපියලේ වාඩුව ගන්ඩ පනින්නෙ එතකොට..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගෝඨාභය ඉන්න කාලේ රුපියල් 10 කින් කිරිපිටි පැකට් එක වැඩි උනා කියලා මැරෙන්න ගියපු එවුන් දැන් ලස්සනට කටයි පුකයි වහගෙන 1300 ට කිරිපිටි බොනවා 🤣🤣

    ඕක තමා අපි ඉස්සර ඉඳලම කිව්වේ බඩු මිල අස්සේ තියෙන්නේ දේශපාලනය කියලා 🤩

    සිරා..

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨාභය ඉන්න කාලේ රුපියල් 10 කින් කිරිපිටි පැකට් එක වැඩි උනා කියලා මැරෙන්න ගියපු එවුන් දැන් ලස්සනට කටයි පුකයි වහගෙන 1300 ට කිරිපිටි බොනවා 🤣🤣

    ඕක තමා අපි ඉස්සර ඉඳලම කිව්වේ බඩු මිල අස්සේ තියෙන්නේ දේශපාලනය කියලා 🤩
    අනිත් වැදගත්ම දේ අපි එදා ඉදන් එක මතයක් කතා කරනව, හැබයි මේකෙම රාජපක්ශගෙ කාලෙ අඩුවට ඉල්ලල මැරෙන්ඩ හදපු උන් අද හැගිලා මීක් නැ..ඒත් අපි එකම මතයෙ ඉන්නව අපේ ආණ්ඩුවට ගහල පැන්නුවත්..
     
    • Like
    Reactions: 2osama

    Similar threads