අපි හැදෙන හැටි

Nov 25, 2009
495
51
0
මේ පින්තුර ටික බලලා.. අපි ඒ ගැන නෙවෙයි හිතන්න ඕනේ යාලුවා..
අපි හිතන්න ඕනේ.. අපිව මේලොවට බිහි කල ඒ අම්මා කොයි තරම් උතුම් ද කියලා..
මාස ගාණක් තිස්සේ කුසේ තියාගෙන..
අපිව රෑක බලාගෙන .. අපේ උණුසුම දකින්න ඕනෑවට අපිව ආරක්ෂා කල ඒ අම්මා ගැනයි අපි හිතන්න ඕනේ යාලුවා..

මචන් අම්මා ගැන වගේම තාත්තා ගැනත් අපි මතක් කරන්න ඔන... මොකද අම්මා ලමයාව බඩේ තියන්නා ආරක්ශා කරනවා වගේම තාත්තාත් බොහොම මහන්සියෙන් දුක් විදලා මුදල් හම්බ කරලා අම්මව පන වගේ ආරක්ශා කරනවා... අම්මව හොද දොස්තරලා ලගට එක්ක ගිහින්, හොද පොශන කැම වර්ග ගෙනත් දීලා... අම්මට හොද ආරක්ශාවක් දිලා රැක බලාගන්නවා වගේම... අම්මව සන්තොසෙන් තියන්න උපරිම උත්සහ ගන්නවා... තාත්තා තමන්ගේ ලමයට තියන ආදරය නිසා තමයි තමන්ගේ ලෙ දහඩිය හෙලලා මුදල් හම්බකරන්නේ....අම්මා තාත්තා නැත්නම් කවදාවත් හොද ලමයෙක් නැහැ සහෝ....තාත්තා කෙනෙක් විදපු දුක තමන් තාත්තා කෙනෙක් වෙනකම් කොල්ලන්ට තෙරෙන්නේ නැහැ... හැබයි තමන් තාත්තා කෙනෙක් උනාම එක හොදට තේරෙනවා...(මම තාත්තා කෙනෙක් නිසා දැන් මට තෙරෙනවා)
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හෙලයා;10396688 said:

    ඔව්, සහෝදරයා ඒ කතාවේත් ඇත්තක් තියෙනවා..
    ඒත් අපි බොහෝ වේලාවට ලං වේලා තියෙන්නේ අම්මා ගේ ලැබෙන සෙනෙහසට ආදරේ කරන්නයි..
    ඒකයි තාත්තාගේ ආදරය ඒ හැටි අපිට දැනෙන්නේ නැත්තේ..
    කොහොම වුනත් අපේ ජිවිතය සාර්ථක වෙන්න ඔයා කියන විදිය අනුව තාත්තාගෙන් වුනත් ලොකු මෙහෙවරක් වෙනවා නම් තමයි..
     
    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    මචන් මරුම පින්තූර ටික. :) මට ඇඩෙනව බන්. මට අපේ අම්ම ගැන දුකයි බන්. :(
    රෙප්+
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හෙලයා;10396688 said:
    මචන් අම්මා ගැන වගේම තාත්තා ගැනත් අපි මතක් කරන්න ඔන... මොකද අම්මා ලමයාව බඩේ තියන්නා ආරක්ශා කරනවා වගේම තාත්තාත් බොහොම මහන්සියෙන් දුක් විදලා මුදල් හම්බ කරලා අම්මව පන වගේ ආරක්ශා කරනවා... අම්මව හොද දොස්තරලා ලගට එක්ක ගිහින්, හොද පොශන කැම වර්ග ගෙනත් දීලා... අම්මට හොද ආරක්ශාවක් දිලා රැක බලාගන්නවා වගේම... අම්මව සන්තොසෙන් තියන්න උපරිම උත්සහ ගන්නවා... තාත්තා තමන්ගේ ලමයට තියන ආදරය නිසා තමයි තමන්ගේ ලෙ දහඩිය හෙලලා මුදල් හම්බකරන්නේ....අම්මා තාත්තා නැත්නම් කවදාවත් හොද ලමයෙක් නැහැ සහෝ....තාත්තා කෙනෙක් විදපු දුක තමන් තාත්තා කෙනෙක් වෙනකම් කොල්ලන්ට තෙරෙන්නේ නැහැ... හැබයි තමන් තාත්තා කෙනෙක් උනාම එක හොදට තේරෙනවා...(මම තාත්තා කෙනෙක් නිසා දැන් මට තෙරෙනවා)
    mata nam hama dema mage thaththa machan..
    ethanin ehata deyak naha...