අපි හැමෝම එකතු වෙලා ....

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අපි හැමෝම එකතු වෙලා ....

    එලකිරිය කියන්නේ ලොකු වැඩක් කරන්න පුළුවන් ලංකාවේ අයගේ සහජීවනය තියන තැනක්..ලෝකේ පුරා හතර වටේ මේකේ ඇය ඉන්නවනේ..

    අපි ඔක්කොම එකතු වෙලා මොකක් හරි පින් අතේ වැඩක් කරමුද..??මෙතන ඉන්න සෙට් එක හිතුවොත් කරන්න නම් බැරි දෙයක් නෑ...හැමෝගෙම උදව් උපකාර අරගෙන අපි මොකක් හරි දෙයක් කරමුද..

    මේකේ ඉන්න කවුරු හරි ප්‍රමුකත්වය අරගෙන මේක සංවිදානය කරනවානම් ඒක ගොඩක් වටිනවා කියල මට හිතෙනවා මේ වෙසක් මාසේ...:):):)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Lesthi karapan ona deyak. puluwan upaarimayen help karannam. hebei loketa penna deyak newei. Wedagath widiye deyak. ekata sedi pehedi inne.
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    දැනටත් කරනවා.....
    අපේ කැන්ඩියන් ගොයියලා එහෙම සෙට් වෙලා.........

    ඒ.. මොකක්ද කරන්නේ ..මන් සිරාවටම දන්නේ නෑ..මට විස්තර ටිකක් දෙන්න පුලුවන්ද..මටත් යන්න ඕනේ..