අපි හැමෝම එකතු වෙලා ....
එලකිරිය කියන්නේ ලොකු වැඩක් කරන්න පුළුවන් ලංකාවේ අයගේ සහජීවනය තියන තැනක්..ලෝකේ පුරා හතර වටේ මේකේ ඇය ඉන්නවනේ..
අපි ඔක්කොම එකතු වෙලා මොකක් හරි පින් අතේ වැඩක් කරමුද..??මෙතන ඉන්න සෙට් එක හිතුවොත් කරන්න නම් බැරි දෙයක් නෑ...හැමෝගෙම උදව් උපකාර අරගෙන අපි මොකක් හරි දෙයක් කරමුද..
මේකේ ඉන්න කවුරු හරි ප්රමුකත්වය අරගෙන මේක සංවිදානය කරනවානම් ඒක ගොඩක් වටිනවා කියල මට හිතෙනවා මේ වෙසක් මාසේ...