අපි හිතන විදිය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    15,623
    15,910
    113
    Wakanda
    අපෙ ජීවිතේට සමහර සමහර ප්‍රශ්න ආවම හිත මැරිලා උපදිනවා. ගොඩක් දේවල් තේරුම් යනවා.

    අපි කවදාවත් කරයි කියලා හිතපු නැති දේවල් කරන්න වෙනවා, යයි කියලා හිතපු නැති තැන්වලට යන්න වෙනවා. ලොකු තරහා කාරයො කියලා හිතන් හිටපු අය හොදම යාලුවො වෙනවා. උන්ගෙන් උදව් ඕන වෙනවා. ගොඩක් වෙලාවට අපි දෙයක, කෙනෙකුගෙ හොද නරක තීරනය කරන්න පුරුදු වෙලාතියෙන්නෙ අපි කැමති අකමැති දේවල් එක්ක කම්පෙයා කරලා. මේක තමයි මන් මුලින්ම කියපු දේවල් වලට හේතුව. ඒ විදියට තේරීම් කරද්දි අපිට වටින අවස්ථා , මිනිස්සු අහිමි වෙනවා.

    ඔය ඇත්ත තේරුම් ගිය දවසට අපිට නැතිවෙලා තියන දේවල් පෙනෙද්දි ලොකු පසුතැවීමක් ඇතිවෙනවා. ඒත් නිවැරදි කරන්න බෑ. වෙන්න ඕන හැමදෙයක්ම වෙලා ඉවරයි.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    15,170
    97,134
    113
    Colombo, Sri Lanka
    කතාව ඇත්ත මචන්. අපි සමහර විට මිනිහව හරියට අද්‍යනය කරන්න කලින් එයාට චරිතයක් ආරුඩ කරනවා. පස්සේ අපි හිතාගත්ත චරිතේ නෙවෙයිනම් හිතේ ගැටුමක් ඇතිකරගන්නවා. මිහිහෙක්ගේ ඇතුලාන්තය හරි විදිහටම තේරුම් ගන්න පුලුවන්නම් ගොඩක් වෙලාවට සිත සමග ගැටුමක් නෑ ...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,623
    15,910
    113
    Wakanda
    කතාව ඇත්ත මචන්. අපි සමහර විට මිනිහව හරියට අද්‍යනය කරන්න කලින් එයාට චරිතයක් ආරුඩ කරනවා. පස්සේ අපි හිතාගත්ත චරිතේ නෙවෙයිනම් හිතේ ගැටුමක් ඇතිකරගන්නවා. මිහිහෙක්ගේ ඇතුලාන්තය හරි විදිහටම තේරුම් ගන්න පුලුවන්නම් ගොඩක් වෙලාවට සිත සමග ගැටුමක් නෑ ...
    මනුස්සයෙක් විතරක් නෙවෙයි. මොකක්හරි බඩුවක් ex: wahanyk, phone ekak, wage dewal genath ohoma wenwa
    අනික ඔකේ අනික් පැත්ත. අපි යාළුවො කියලා හිතන් හිටපු උනුත් අඟේ ඉඳන් කන කාපු ඩයල්.
    උන් අනිත් උන්ට ඇරියට අපිට අරින්නෙ නැතිවෙයි කියලා හිතනවා. ඒත් වෙලාව ආවම අපිටත් ඒ විද්යටම අරිනවා. ඒ හන්දයි මං පුද්ගලික ප්‍රශ්න යාලුවන්ට කියන්නෙ නැත්තෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    15,170
    97,134
    113
    Colombo, Sri Lanka
    මනුස්සයෙක් විතරක් නෙවෙයි. මොකක්හරි බඩුවක් ex: wahanyk, phone ekak, wage dewal genath ohoma wenwa
    ඔව් මචන් ඒක ඇත්ත. අපි විසින්ම ඇතිකර ගත්තු සිතුවිලි තමයි හරියට බැලුවොත් පස්සේ අපිටම අයෙමත් සතුටක් හෝ දුකක් ඇති කරලා දෙන්නේ. බාන්ඩයක් හරි පුද්ගයක් හරි ඕනෑම දෙයක් ගැන එක වෙන්න පුළුවන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    8,417
    3
    48,082
    113
    Gampaha
    ඔව් මචන් ඒක ඇත්ත. අපි විසින්ම ඇතිකර ගත්තු සිතුවිලි තමයි හරියට බැලුවොත් පස්සේ අපිටම අයෙමත් සතුටක් හෝ දුකක් ඇති කරලා දෙන්නේ. බාන්ඩයක් හරි පුද්ගයක් හරි ඕනෑම දෙයක් ගැන එක වෙන්න පුළුවන්.
    හරියටම හරි...