අපෙ ජීවිතේට සමහර සමහර ප්‍රශ්න ආවම හිත මැරිලා උපදිනවා. ගොඩක් දේවල් තේරුම් යනවා.
අපි කවදාවත් කරයි කියලා හිතපු නැති දේවල් කරන්න වෙනවා, යයි කියලා හිතපු නැති තැන්වලට යන්න වෙනවා. ලොකු තරහා කාරයො කියලා හිතන් හිටපු අය හොදම යාලුවො වෙනවා. උන්ගෙන් උදව් ඕන වෙනවා. ගොඩක් වෙලාවට අපි දෙයක, කෙනෙකුගෙ හොද නරක තීරනය කරන්න පුරුදු වෙලාතියෙන්නෙ අපි කැමති අකමැති දේවල් එක්ක කම්පෙයා කරලා. මේක තමයි මන් මුලින්ම කියපු දේවල් වලට හේතුව. ඒ විදියට තේරීම් කරද්දි අපිට වටින අවස්ථා , මිනිස්සු අහිමි වෙනවා.
ඔය ඇත්ත තේරුම් ගිය දවසට අපිට නැතිවෙලා තියන දේවල් පෙනෙද්දි ලොකු පසුතැවීමක් ඇතිවෙනවා. ඒත් නිවැරදි කරන්න බෑ. වෙන්න ඕන හැමදෙයක්ම වෙලා ඉවරයි.

Last edited: