අපි හිතුවේ කා ගනියි කියලා..! ඒත් මේ යන පිළිවෙළ හරි..!” - උමන්දාවේ සමන්තභද්‍ර හිමි🙏

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,506
    47,657
    113
    939080.png

    ජාතික ජන බලවේගයට එරෙහිව මතවාදී තලයේ දැඩි විවේචනයක් ඉදිරිපත් කළ පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියෝ මේ වන විට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පල කර තිබේ.

    ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මාලිමාව බලයට පත් වුවහොත් රට අගාධයට යනු ඇතැයි තමන් මුලදී සිතුවත් එවැන්නක් සිද්ධ නොවන බව දැන් තහවුරු වී ඇති බවයි.

    අදාල සංවාදය අතරතුර, “කාට නැතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට ගොඩ නැගීමේ දැඩි උනන්දුවක් පවතින බව දැනගන්නට ඇතැයි” ඉරාජ් වීරරත්න පැවසූ විට, “ඊට ගරුකළ යුතු යි;” යැයි සමන්ත භද්‍ර හිමියෝ උන්වහන්සේගේ අදහසද ඊට එක් කළහ.

    🙏🙏🙏
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    අනුර වැඩේ අනාගනි කියල හිතන් ඉන්න උන්ට දැන් තමා තෙරිගෙන එන්න මෙ ආන්ඩුව වැටෙන එකක් නෙමෙ කියල, එකයි බත් බැලයො overtime වැඩ කරන්න මඩ ගහ්න්න
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අනුර වැඩේ අනාගනි කියල හිතන් ඉන්න උන්ට දැන් තමා තෙරිගෙන එන්න මෙ ආන්ඩුව වැටෙන එකක් නෙමෙ කියල, එකයි බත් බැලයො overtime වැඩ කරන්න මඩ ගහ්න්න
    වහල්ලු ඇඩුවට උඩින් ඉන්න උන් දන්නව අවු දහයකටවත් හෙල්ලෙන්නෙ නෑ කියල
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    ඇල්ටෝ එකක් කීයද විට්ස් එකක් කීයද ගෝල්ෆේස් වාහන සංදර්ශෙනේ කෝමද 😂ක්ලීන් ශ්‍රිලන්කා= ත්‍රීවීල්, ලොරි බොඩි බස්🤣😂
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අනුර වැඩේ අනාගනි කියල හිතන් ඉන්න උන්ට දැන් තමා තෙරිගෙන එන්න මෙ ආන්ඩුව වැටෙන එකක් නෙමෙ කියල, එකයි බත් බැලයො overtime වැඩ කරන්න මඩ ගහ්න්න
    Exactly. This govt is unshakable. That's why all the rogues dropped all differences and united. People are not fools, they can see what is happening.

    That said, stupid UNP Pohottu slaves think people are stupid like them. Thats why they STILL go around crying hoping people will change their minds
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    අනුර වැඩේ අනාගනි කියල හිතන් ඉන්න උන්ට දැන් තමා තෙරිගෙන එන්න මෙ ආන්ඩුව වැටෙන එකක් නෙමෙ කියල, එකයි බත් බැලයො overtime වැඩ කරන්න මඩ ගහ්න්න
    Kiwwa dewal hariyata karanawanam/wenawanam
    watenne nane bn
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූ ආතල් එකක් ගන්නෙ. කැරිය බයවෙලා රටින් එන සල්ලි ටිකට කේස් අදියි කියල . බම්බලපිටියෙ මොකෙක්වත් යන්නෙ නැති කඩයක් දාල ලොකු බැලන්ස් ශීට් එකක් පෙන්නන්නව ඇති
     
    • Like
    Reactions: silent one

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අපෝ ඔය කහ කඩයගේ ආශීර්වාද නම් පැත්ත පළාතක එපා .. අනික අර සෝන්න ගාන්ධර්ව සිරාජ් ..එස්වහ් පූහ්
     
    • Haha
    Reactions: Nidarshana_k

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මු මහින්දට හොද කිව්වා ඉස්සරම, ඊට පස්සේ හිටන් ආවම උගේ හොද කිව්වා, ඊට පස්සේ ගොටගේ හොද කිව්වා, රනිල්ට බල්ලට වගේ බැන බැන ඉඳල උ ජනපති උනාම දෙයියෙක්ට වගේ ගුණ කිව්වේ.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    939080.png

    ජාතික ජන බලවේගයට එරෙහිව මතවාදී තලයේ දැඩි විවේචනයක් ඉදිරිපත් කළ පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියෝ මේ වන විට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පල කර තිබේ.

    ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මාලිමාව බලයට පත් වුවහොත් රට අගාධයට යනු ඇතැයි තමන් මුලදී සිතුවත් එවැන්නක් සිද්ධ නොවන බව දැන් තහවුරු වී ඇති බවයි.

    අදාල සංවාදය අතරතුර, “කාට නැතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට ගොඩ නැගීමේ දැඩි උනන්දුවක් පවතින බව දැනගන්නට ඇතැයි” ඉරාජ් වීරරත්න පැවසූ විට, “ඊට ගරුකළ යුතු යි;” යැයි සමන්ත භද්‍ර හිමියෝ උන්වහන්සේගේ අදහසද ඊට එක් කළහ.

    🙏🙏🙏

    IRAJ ta redi galawala ariya wage wadak
    Komath samnta baddaya hoda mola karaya :lol: :lol: