අපි හිරවෙන නිෂ්පාදන ආර්ථිකය සහ කෘෂිකාර්මික ආර්ථිකය

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113

    කාමසුකල්ලිකනුයොගයද අත්තකිලද වගේ ඕකත්
    නිශ්පාදනද සේවාද වැඩක් නෑ.
    Potential එක තියන ඒරියා වලින් ගොඩ යන්න ඔන.
    පොටෙන්ශල් එක අදුරන්නේ ඒ ඒ ක්ශෙස්ත්‍රවල අය.

    =>නිශ්පදන කෘශික ර් ම ක්ශෙස්ත්‍රය ගැන නොදන්න අය , එනම් සේවා පැත්ත දන්න අය සේවා පැත්තට ආවඩනව.
    කෘශික ර් මය වැඩක් නෑ කියනව
    =>සේවා පැත්ත නොදන්න අය , එනම් කෘශික ර් මය නිශ්පාදනය දන්න දන්න අය ඒ පැත්තට ආවඩනව.
    සේවා වැඩක් නෑ කියනව.

    නිශ්පාදනද සේවාද නෙවෙයි ප්‍රශ්නේ
    ඔක ලන්කවේ ටිපිකල් මයින්ඩ් සෙට් එක.
    එනම් තමුන්දන්න ඒරියා එක හැර අනික්ව බුල්ශිට් එයාලට.
    අපේ මිනිස්සු අන්තයක් අරගන ගහගන්න පට්ට කැම්ති.
    මම හිතන්නේ මේ පොරකුකුල් මානසිකත්වය අනික් රටවල නෑ.
    අර ඉලෙක්ට්‍රොනික් ගෲප් එකේ ගහගන්නව ඇනලොග් වර්සසස් ඩිගිටල් මල්ටිමිටරේට

    උදා:
    කට් ෆ්ලවර්ස්, තේ , ගම්මිරිස්
    මෙහෙ ගම්මිරිස්වල ලොකේ අනික් ගම්මිරිස්වලට වඩා විශෙශ රසක්ද මොකක්ද තියනවලු එකෙ තියන විශෙශිත රසායනික සන්යුතියක් හන්ද(2019 විගනකාදිපති වාර්තාවෙත් තිබ්බ වගේ මතකා.

    මෙහෙට අවශ්ය වියලි මිරිස් මෙ ටො 50000න් 5000යි හදන්නෙ.
    ඉතුරු ටික හැදුවොත් ඩොලර් ඉතුරුවක්.

    YT එකෙ පෙන්නුව එලෙක්ට්‍රික් බයික් හදල යුරොප් යවන කොම්පනි එකක්.
    ඌ කියනව චයිනිස් වලට වඩා ඒකට ඉල්ලුමක් තියන්වලු.
    මිනිහට අවුරුද්දකට 15000ක්ද කොහෙද ඔඩරෙකක් තියන්වලු.

    උදා:
    IT, Telco සෙවා සැපයිම
    නාවුකසේවා.
    ගෘහ සේව.
    සාත්තු සේවා
    එකි නොකි සේවා වලින් හම්බ කරනව.
    විදෙස් ශ්‍රමික්යන්ගෙන්ම ඩො බි 7+ ආවනේ අවුරුද්දට
     
    Last edited:
    • Like
    Reactions: Gunther

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    YT එකෙ පෙන්නුව එලෙක්ට්‍රික් බයික් හදල යුරොප් යවන කොම්පනි එකක්.
    ඌ කියනව චයිනිස් වලට වඩා ඒකට ඉල්ලුමක් තියන්වලු.
    මිනිහට අවුරුද්දකට 15000ක්ද කොහෙද ඔඩරෙකක් තියන්වලු.
    ගල් පැලෙන බොරු බං ලංකාවේ එවුන් හිතාගෙන ඉන්නේ ලෝකේ හොදම දේ තියෙන්නේ ලංකාවේ විතරයි ලියලා

    E Bike නම් EU එන්නෙම China ඒවා විතරයි පට්ට කොලිට් ඒවා තියෙනවා
    ඌ ලංකාවේ හදන GI පයිප්ප බයිසිකල් වගේ නෙවෙයි

    ඌ ලොකු ටෝක් දුන්නාට උගෙන් අහපංකො මෝටර් එකයි Battery එකයි හදන්නේ කොහෙද කියලා 🙃

    මම Video එක බැලුවා පොරගෙ අදහස නම් ආණ්ඩුවෙන් ලොකු Loan එකකට Approve එක ගන්න වගේ🙃

    15 000 ක Order එකක් තියෙනවා නම් හදලා යවන ඒකනේ තියෙන්නේ
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ගල් පැලෙන බොරු බං ලංකාවේ එවුන් හිතාගෙන ඉන්නේ ලෝකේ හොදම දේ තියෙන්නේ ලංකාවේ විතරයි ලියලා

    E Bike නම් EU එන්නෙම China ඒවා විතරයි පට්ට කොලිට් ඒවා තියෙනවා
    ඌ ලංකාවේ හදන GI පයිප්ප බයිසිකල් වගේ නෙවෙයි

    ඌ ලොකු ටෝක් දුන්නාට උගෙන් අහපංකො මෝටර් එකයි Battery එකයි හදන්නේ කොහෙද කියලා 🙃

    මම Video එක බැලුවා පොරගෙ අදහස නම් ආණ්ඩුවෙන් ලොකු Loan එකකට Approve එක ගන්න වගේ🙃

    15 000 ක Order එකක් තියෙනවා නම් හදලා යවන ඒකනේ තියෙන්නේ
    මම කිව්වෙ නිශ්පාදනෙන්ද සේවාවෙන්ද කියල අන්තයකට නොයා පොටෙන්ශල් එක උඩ ඒක තිර්‍රනය කරන්න ඔන කියල
    මොක්ද පොටෙන්ශල් එක දන්නේ අදාල ක්ශෙස්ත්‍රයේ ඉන්න කෙනා(+ ලන්කාවේ අවශයතා සහ ලෝකයෙ අවශ්යතා දැනුමත් තියනකෙනා )

    උබ එතනින් අයිසොලේට් කරගත්ත බයිසිකල් සීන් එක ගත්තොත්.
    ඔය නය ගන්න උප්පර වැට්ටිසැකය ආව.
    සමහර ඌ කියන තරම් චයින එහෙ චාටර් නැතුවත් ඇති.
    අපි දන්නවනේ බිස්නස් අය්යලගේ හැටි.
    නමුත් උබ කිව්ව ගැල්වනයිස් ෆ්‍රේම් එකක් නෙවේ ඌ කියන විදියට තියෙන්නෙ. ඇලුමිනියම් කියල කිව්වේ.
    අනික ඔනෑම නිමිභාන්දයක සියලු දේ මොනරටක්වත් දේශියව හදන්නේ නෑ.
    ඔක කවුරුත් දන්න සත්‍යක්නේ බන්.

    ප්‍රශ්නයක් කතකරද්දි මධ්යස්ත වෙන්න ඔන.
    ඇත්තටම උබට ඔන මේක සකච්චා කරන්න නෙවෙයිනේ . උබේ මතය ප්‍රොමොට් කරන්නනේ.
    එහෙම නේද?
     
    • Like
    Reactions: Gunther

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මම කිව්වෙ නිශ්පාදනෙන්ද සේවාවෙන්ද කියල අන්තයකට නොයා පොටෙන්ශල් එක උඩ ඒක තිර්‍රනය කරන්න ඔන කියල
    මොක්ද පොටෙන්ශල් එක දන්නේ අදාල ක්ශෙස්ත්‍රයේ ඉන්න කෙනා(+ ලන්කාවේ අවශයතා සහ ලෝකයෙ අවශ්යතා දැනුමත් තියනකෙනා )

    උබ එතනින් අයිසොලේට් කරගත්ත බයිසිකල් සීන් එක ගත්තොත්.
    ඔය නය ගන්න උප්පර වැට්ටිසැකය ආව.
    සමහර ඌ කියන තරම් චයින එහෙ චාටර් නැතුවත් ඇති.
    අපි දන්නවනේ බිස්නස් අය්යලගේ හැටි.
    නමුත් උබ කිව්ව ගැල්වනයිස් ෆ්‍රේම් එකක් නෙවේ ඌ කියන විදියට තියෙන්නෙ. ඇලුමිනියම් කියල කිව්වේ.
    අනික ඔනෑම නිමිභාන්දයක සියලු දේ මොනරටක්වත් දේශියව හදන්නේ නෑ.
    ඔක කවුරුත් දන්න සත්‍යක්නේ බන්.

    ප්‍රශ්නයක් කතකරද්දි මධ්යස්ත වෙන්න ඔන.
    ඇත්තටම උබට ඔන මේක සකච්චා කරන්න නෙවෙයිනේ . උබේ මතය ප්‍රොමොට් කරන්නනේ.
    එහෙම නේද?
    මම මගේ මතය Promote කරා කියලා මට වැඩක් නැහැ මම කිව්වේ උගත් පාඩම් වලින්
    ලංකාවේ දේශීය නිෂ්පාදන කියලා ආපු හැම එකක්ම අන්තිමට ෆේල් නේද?
    ඇයි International Market එකේ අපේ නිෂ්පාදන ෆෙල් වෙන්නේ කියලා හොයලා බැලුවා නම් ඔයාගේ ප්‍රශ්නයට උත්තරයක් තියෙනවා

    මම නිර්දෝෂී කෙනෙක් වෙනවා 🤩
    නිකං පොඩි උදාහරණ ටිකක් ගත්තෝත Highland, මෝක්ෂා, රෝද , mundo gas ,vega., කන්තලේ සීනි, බෝගහපතෙලේ මිනිරන්, ඔය වගේ ලොට් එකක් හොයා ගන්න පුළුවන්

    අපිට පුලුවන් කියලා හැම දේම Made in Home කරන්න යන එක එච්චර හොඳ නැහැ හැම වෙලාවෙම Free Market Policy එකේ රැඳිලා ඉන්න ඕනේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    නිෂ්පාදනද, කෘෂිකර්මිකද, සේවාද කියන එක තීරණය වෙන්නේ වෙළදපොල මගින්.

    කෘෂිකර්මික ගත්තොත් සමහර රටවල්වල අක්කර දහස්ගනම් වග කරනවා සමහර බෝග. අක්කර කිහිපයකින් පුළුවන් nich market එකක් අල්ලගන්න. සීමිත අදායමක් එන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113

    මම ඕක ඕනතරම් කියලා ඇති මෙතන. ඒත් ලපටි රැඩිකල් ඔස්තාර්ලානම් කියන්නෙ අපි හරක් කියලා. සරල කතාව economy of scale කියලා හරි සරල කතාවක් තියෙනවා. ඒකේ හැටියට මෙහෙ හදන් නානවට වඩා ලාබෙට ගෙනන්න පුලුවන්. සල්ෆියුරික් වලටත් කතාව එච්චරම තමා. හදන්න පුලුවන් වෙච්ච පලියට හදන්න ඕන කියල එකක නෑ බන්. ලපය වගේ ගොන් හුත්තලාට ඉතින් කියලා දෙන්න බෑනේ ඕවා.