අපි හැදුවා කෘෂිකාර්මික කටයුතු පහසු කරන්න අලුත්ම Free App එකක් - Sarupola 🚜

Feb 26, 2026
10
11
3
🏭 ඔබේ කෘෂි ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යන්න! 🏭

ඔබ ගොවිපල හිමියෙක්, තොග වෙළෙන්දෙක් හෝ ව්‍යාපාරිකයෙක් නම්, ඔබේ ජංගම දුරකථනයෙන්ම මුළු ලංකාවම ආවරණය වන වෙළඳපොළක් දැන් ඔබට විවෘතයි.

සරුපොළ (Sarupola) හරහා ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර විශ්වාසවන්ත සහ කාර්යක්ෂම ගනුදෙනු සඳහා අවස්ථාව උදා වේ.

✅ ඔබ විකුණුම්කරුවෙක් නම්:
ඔබේ අස්වැන්න හෝ නිෂ්පාදන තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් ඕනෑම ප්‍රමාණයකින් පහසුවෙන් අලෙවි කරගන්න. දිවයින පුරා සිටින ගැනුම්කරුවන් ක්ෂණිකව සොයාගන්න.

✅ ඔබ ගැනුම්කරුවෙක් නම්:
ඔබේ ව්‍යාපාරයට හෝ අවශ්‍යතාවයට සරිලන ඕනෑම කෘෂි නිෂ්පාදනයක්, තරඟකාරී මිල ගණන් යටතේ විනිවිදභාවයෙන් යුතුව ලබාගන්න.

🛒 වෙළඳාම් කළ හැකි ප්‍රධාන කාණ්ඩ:
🥦 එළවළු සහ පලතුරු
🍚 සහල් සහ ධාන්‍ය වර්ග
🥔 අල වර්ග, පොල් සහ බිම්මල්
🥛 කිරි නිෂ්පාදන
🐟 මාළු නිෂ්පාදන, කුකුළු මස් සහ බිත්තර
🍂 වියළි ආහාර, කුළුබඩු සහ ඖෂධ පැළෑටි
🍯 පැණිරස නිෂ්පාදන, බීම වර්ග සහ කේක් වර්ග
🍟 බයිට් වර්ග
🪴 පැළ, බීජ සහ පොහොර ...ඇතුළු තවත් බොහෝ දේ!

තාක්ෂණය සමග මුසු වූ නවීන කෘෂි වෙළඳ ජාලය හා එක්වන්න.

Sarupola App එක භාවිතා කරන්නේ කොහොමද? 🤔

1️⃣ App එක ලබාගන්න: https://play.google.com/store/apps/details?id=lk.sarupola.app

2️⃣ ගිණුමක් සාදාගන්නා ආකාරය: https://www.facebook.com/share/v/1FmiSA61UC/

👩‍🌾 ඔබ විකුණුම්කරුවෙක්/ගොවියෙක් නම්:

3️⃣ දැන්වීමක් නිවැරදිව පළ කරන ආකාරය: https://www.facebook.com/share/v/14VG3EPNreq/

🌐 වෙබ් අඩවිය: sarupola.lk

තාක්ෂණය අවස්ථාවක් කරගෙන, දේශීය කෘෂිකර්මය නගා සිටුවන්න අදම අප හා එක්වන්න! 🤝🌱

✳️ අපේ Facebook පිටුව Follow කර අලුත්ම තොරතුරු දැනගන්න: https://www.facebook.com/share/1KN1nmG1TP/

#Sarupola #SriLankaAgriculture #DirectMarket #SmartFarming #FarmersToConsumers #SarupolaApp #BuyLocalSL #ගොවිතැන #දේශීයනිෂ්පාදන #වසවිසෙන්තොර
 

Attachments

  • 11.jpg
    11.jpg
    175 KB · Views: 40
  • 4.jpg
    4.jpg
    165.4 KB · Views: 49
  • 10.jpg
    10.jpg
    232.2 KB · Views: 49
  • 8.jpg
    8.jpg
    507.6 KB · Views: 41
  • 9.jpg
    9.jpg
    232.1 KB · Views: 43
Feb 26, 2026
10
11
3
නියමයි :love:
ගොඩක් ස්තූතියි සහෝදරයා ඔයාගේ සුබ පැතුම් වලට! ඒ දිරිගැන්වීම අපට ලොකු හයියක්.

කදිමයි
ගොඩක් ස්තූතියි සහෝදරයා ඔයාගේ සුබ පැතුම් වලට! ඒ දිරිගැන්වීම අපට ලොකු හයියක්.
------ Post added on Feb 26, 2026 at 8:27 PM

කුඩු වර්ග අරහෙ මෙහෙ විකුනන්න ඔයැයි ඉඩ දෙන වැයි?
නෑ සහෝදරයා, මේකේ වෙළඳාම් කරන්න පුළුවන් ගොවිතැනට අදාළ දේවල් විතරයි😊
------ Post added on Feb 26, 2026 at 8:34 PM