ඔව් ඒක ඇත්ත.Anchor newdale set yogurt kiyala gelatine daala TV ad dammama lankawe podi ewun okkoma highliland yogurt raha naha creamy naha kiyala kaawe naha.
Epara highland karayath full milk walin hadapu yogurt ekata gelatine daala set yogurt hadanna gaththa. Issara highland dan wage nemei raha.
Oya E201 Yellow colour eka dana ekath boho wita ehema deyak. Oya colour eka ain karanna puluwan namuth market eke minissunge olu wenas karnana ona.
Dan me social media nisa thama Highland hit, naththan issara highland gannakota minissu Anchor ganna salli nathi duppath ekek wage muna diha baluwe. Mama Issara call kalama local distributor loku % discount ekak ekka highland free gedatta genath denawa.
Echchara demand eka adui.
ඉස්සර අපේ තාත්තා උනත් පඩි මදි නිසා තමයි හයිලන්ඩ් පිටි ගන්නේ. පොඩි කාලේ අපිට පිටි ගේන්න කියලා තාත්තා සල්ලි දුන්නම කඩේට ගිහින් හයිලන්ඩ් ගන්න ලැජ්ජයි වගේ. මොකද සල්ලි තියන අය ඇන්කර් ගන්නේ. සෝෂල් මීඩියාවලට පිංසිද්ධ වෙන්න තමයි මිනිස්සු ලංකාවේ දේ ගන්න පුරුදු උනේ. දැන් ඇන්කර්, රත්ති ගන්න එකෙක් දිහා තවත් එකෙක් බලන්නේ මෝඩයෙක් දිහා බලනවා වගේ.
