අපි හොඳ නම් අපිට හොඳට *කෝල යනවා..

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නෑ. අපි ප්‍රමාණය ඉක්මවලා හොද වෙන්න ගිහින් අනිත් උන්ට අවස්ථාව හදලා දෙනවා අපිට ඇරලා යන්න. කොච්චර පුළුවන්කම තිබුණත් කිසිම එකෙක්ට ඕනෑවට වඩා හොද වෙන්න නරකයි.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    තමනුත් යටි හිතේ උදව්වක් බලාපොරොත්තුවෙන් කරොත් නං එහෙම වෙයි.
     
    • Like
    Reactions: Ryan08