අපි හොරුද ? කුඩු කාරයෝද ? Money Heist, Breaking Bad වගේ ෆිල්ම් බලද්දී එහෙම බලද්දී ඇයි බන් අපි වැරදි කාරයට සපෝර්ට් කරන්නේ. හිත යටින් අපි හොරුද ?