අපි හොරුද ? කුඩු කාරයෝද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අපි හොරුද ? කුඩු කාරයෝද ?

    Money Heist, Breaking Bad වගේ ෆිල්ම් බලද්දී එහෙම බලද්දී ඇයි බන් අපි වැරදි කාරයට සපෝර්ට් කරන්නේ. හිත යටින් අපි හොරුද ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සජිත්ට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් දෙමු බලන්න උත්තර
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හිත යටින් හොරු :yes:
    ඕක ගැන මොකේක හරි කියවලා තියනවා පැහැදිලි කිරීම මතක නෑ දැන්.

    ප්‍රධාන චරිතය සුදු චරිතයක් වුනත් අපේ හිත කැමති ඊට වඩා කළු චරිතයේ අපරාධ උපක්‍රම ගැන.
    ඒ කියන්නේ හොඳ චරිතයක් විතරක් ඉන්න, හොඳම විතරක් කතා කරන Movies, TV Series හැදුවොත්
    ඒවා ජනප්‍රිය වෙන්නේ නෑ. වැඩිය මිනිස්සු කැමති වෙන්නේ නෑ. දුෂ්ටයෙකුත් ඕනේ. :)