"අපි ළගත් ෆයිල් තියනවා" - ට්‍රම්ප්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,278
    47,141
    113
    nikam? dei pakak!
    USA walin nikam deyak ganna nam adu gane katata hari ganna wenawa!

    okun lankawe anduwata nikam deepu ewata hariyane lankawe atule spy base hari dagena innawa!

    අැමරිකාව යටිං තමා ගේම දෙන්නේ උඹ හිතුවද ලෝකෙටම කිය කිය ත්‍රස්ථවාදීන්ට උදව් කරනවා කියලා.😅😅.සිරියාවෙදි ISIS ලටත් වෙපන් දුන්නේ සල්ලි වලටද??🤣
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    අැමරිකාව යටිං තමා ගේම දෙන්නේ උඹ හිතුවද ලෝකෙටම කිය කිය ත්‍රස්ථවාදීන්ට උදව් කරනවා කියලා.😅😅.සිරියාවෙදි ISIS ලටත් වෙපන් දුන්නේ සල්ලි වලටද??🤣
    ISIS is american made.
    LTTE ekata weapon deela Indiawa kachal addawanna athi, gandi maruwe puke amaruwatada? na ne. they allways play chess!

     
    • Like
    Reactions: pramodh87

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    ට්‍රම්ප්ගෙ කාලෙ ඉවරයි. 'Epstien' ගෙ client list එක එළියට දානවා කියලා ලොකු පොරොන්දුවක් දීලා ඒක අමු අමුවෙම කඩලා දාපු නිසා පොරගෙ MAGA base එකේ හිටපු die hard පාක්ෂිකයන්ටත් පොරව දැන් එපා වෙලා තියෙන්නෙ. එලෝන් කියපු කතාව බොහෝදුරට ඇත්ත වෙන්න ඇති. ලෝකෙ කොහෙත් එකයි, පොඩි මිනිහට විතරයි හැම නීතියම, බලවත් උන්ට ඔය නීති මොකක්වත් අදාළ වෙන්නෙ නෑ. "පහත් තැනින් යයි ගලා ජලේ" කියලා කියන්නෙ ඔන්න ඔය හින්දා තමයි. "ලෝක පොලිස්කාරයා" කියන මුරීකාවටත් ඕක පොදුයි.



     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    United States and Sri Lanka started to enhance defence relations beyond the sale of military equipment, and training facilities were extended when Sri Lanka was in an internal battle with a secessionist movement Tamil Tigers. During Ranil Wickremesinghe's time as Prime Minister in 2002, agreements were signed with the US which allowed Sri Lanka to get assistance in terms of military training, military technology, intelligence, special training in counter-terrorism, and direct monetary assistance for military development.[15] During the ceasefire period, United States Pacific Command assessment team conducted a study from 12 September 2002 to 24 October 2002, which made several recommendations to strengthen the capabilities of the Sri Lanka Army, Sri Lanka Navy and Sri Lanka Air Force in case of the peace process failing. After studying the weakness of the military, the study recommended the use of cluster bombs (which weren't banned until 2010 when Cluster Munitions Convention came into effect) to destroy unarmoured area targets and arming Kfir's and Mi-24 gunships with guided weapons in case of fighting close to enemy forces.[16][17] The US also donated the SLNS Samudura during this time.[15] Sri Lanka also supported the US by permitting the use of its airspace and airports for flights associated under the Central Intelligence Agency (CIA) extraordinary rendition operations including the transportation of Riduan Isamuddin through Colombo