රාජ්‍ය සේවයේ ෆයිල් එහා මෙහා අදින උන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,370
    32,091
    113
    රාජ්‍ය සේවයේ ෆයිල් එහා මෙහා අදින උන්, සබ්ජට් ක්ලාක්ලා තමයි දූෂිත වැඩ වල වැඩි හරියක් ඉන්නෙ, මුන්ව අල්ලන්න බැරි ඇයි?
    කොටින්ම මුන්ට ඕන විදියට තමයි ලියුම් වදින්නේ, ආයතන ප්‍රධානිලත් හැසිරෙන්නෙ. තමන් අත්සන් කරන්නෙ හරි දේවල් වලටද වැරදි දේටද කියල ගොඩක් තැන් වල බලන්නෙ නැහැ. ෆයිල් එක ඇරල ඔහෙ අත්සන දාන උන් හැම තැනම.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,125
    3,984
    113
    රාජ්‍ය සේවයේ ෆයිල් එහා මෙහා අදින උන්, සබ්ජට් ක්ලාක්ලා තමයි දූෂිත වැඩ වල වැඩි හරියක් ඉන්නෙ, මුන්ව අල්ලන්න බැරි ඇයි?
    කොටින්ම මුන්ට ඕන විදියට තමයි ලියුම් වදින්නේ, ආයතන ප්‍රධානිලත් හැසිරෙන්නෙ. තමන් අත්සන් කරන්නෙ හරි දේවල් වලටද වැරදි දේටද කියල ගොඩක් තැන් වල බලන්නෙ නැහැ. ෆයිල් එක ඇරල ඔහෙ අත්සන දාන උන් හැම තැනම.
    Every boss has their own trusted clerk by association. So those clerks assume the boss's authority and make decisions while the boss is busy scrolling tiktok on their phone.
     
    • Haha
    Reactions: jhnnwp

    lilman

    Well-known member
  • May 10, 2009
    41,058
    54,737
    113
    Colombo
    හැමදාම එකම ප්‍රශ්නෙනෙ බං උඹට
    උඹ හැමදාම කච්චේරියෙ යන එකෙක් ද? 🤔

    මචං විටමින් ඩී අරං බලපං
    අශ්වගන්ධත් හොඳයි

    මූට ටෙලිකොම් එකේ උන් අනාදිමත් කාලෙක ඉඳලම අරිනව :(
     
    • Sad
    Reactions: ozykolla

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,066
    113
    Panadura
    මූට ටෙලිකොම් එකේ උන් අනාදිමත් කාලෙක ඉඳලම අරිනව :(
    කැරි පොන්නයා උබ පින් පඩි අරන් අයිස් ගගහා පැය 8 ම ෆේස් බුක් එකේ ලැගන් ෆේස් බුක් එකේ හැම ජරාවම මේකේ ගෙනල්ලා අත් අරින පකෙක්නේ උබ වගේ කැරි බල්ලොන්ව තමා පාරේදී හෘදේ වස්තුව එලියට පන්නින්න වාහනවලට යට වෙන්න ඕනේ පොන්නයෝ
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,058
    54,737
    113
    Colombo
    කැරි පොන්නයා උබ පින් පඩි අරන් අයිස් ගගහා පැය 8 ම ෆේස් බුක් එකේ ලැගන් ෆේස් බුක් එකේ හැම ජරාවම මේකේ ගෙනල්ලා අත් අරින පකෙක්නේ උබ වගේ කැරි බල්ලොන්ව තමා පාරේදී හෘදේ වස්තුව එලියට පන්නින්න වාහනවලට යට වෙන්න ඕනේ පොන්නයෝ
    උඹ කියන දෙයක් තමයි බන් :(
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,515
    113
    New Zealand
    රාජ්‍ය සේවයේ ෆයිල් ක්‍රමය තියන එක හොදයි. ඩිජිටල් උන සමහර තැන්වලත් තාමත් ෆයිල් ක්‍රමය පාවිච්චි කරනවා. ලංකාවේ සිස්ටම් හැක් වෙන විදිය, ඩේටා අතුරුදහන් වෙන විදිය දැක්කම හාඩ්කොපි තියන එක වටිනවා බන්. ඒවා හෙමින් එහාට මෙහාට ගියත් ඒ ක්‍රමය තියෙන්න ඕනි. උබෙන් ගාන කපන්න මොකෙක් හරි ෆයිල් යවන එක පහු කරනව නම් හොරෙන් රෙකෝඩ් කරලා පැමිණිලි කරපන්
     
    • Like
    Reactions: lilman