අපි 🌷 ට 2/3 අනිවාර්යෙන් දෙමු !!! මේක ඉල්ලීමක්!

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    7,069
    5,026
    113
    ගම මහනුවරයි
    මන් ඇයි එහෙම කියන්නේ?

    එකට හේතුව ... ම්ම් මේ ආණ්ඩුවේ වැරදි ඇස් දෙක ඉස්සරහ වෙද්දීත් මේ මිනිස්සුන්ට ඒවා පෙන්නේ නැති එක ...
    එළකිරියේ උනත් රචනා ලිය ලිය උන්ගේ මඩ හෝදනවා ... මුන්ට අපි කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නේ නැ ...

    ඒ හින්ද මන් හිතාගත්ත අපි මුන්ට 2/3 බලේ දීල... මේ මෝඩ මිනිස්සුන්ට ඉස්සරහට මොකද වෙන්නේ කියල බලන්න ...

    පොඩි උදාහරණයක් දෙන්නම්... දැන් කුරුණෑගල රාජ සබාව කඩල දාල, එහෙම එකක් තිබ්බේ වත් නැති ගානට...
    අහ් ... ඒක හෝටලයක් නේ කියනවා... 😁

    දැන් මුන්ට 2/3 ලැබුනම ඔය චන්දෙ දීපු එවුන්ගේ ගැනිව/අම්මව උස්සන් ගියාමත් ඕක ඔච්චර තමයි ...
    මොකද මේ මෝඩයෝ කැමති එහෙම වෙනවට...🤷‍♂️ අපේ යුතුකම ඒ ඉල්ලන දේ දෙන එක 😹

    සෝ මේකේ ස්වාදීන මත දරන අය , මේ මෝඩ මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්නට හදන්න එපා.
    ඒ වෙනුවට 🌷 චන්දෙ දීල 2/3 අරන් දෙන්න ...
    මාස කීපයක් යද්දී ඉබේම ඒ අයගේ හිත වෙනස් කරයි ආණ්ඩුවෙන්ම 😂
    අපිට මහන්සි වෙන්න දෙයක් නැ!

    5 වෙනිදා ගිහින් අනිවාර්යෙන් පොහොට්ටුවට චන්දය ලබා දෙන්න !
    🌷 ට ජය !!!
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,221
    8,288
    113
    Kandy
    oka katath podu deyak. බයියෝ awoth ට‌ොයියෝ ta gahanawa. ට‌ොයියෝ awoth බයියෝ ta gahanawa.
    ekata hodama wade kade yana eka ganata giyama hari. mokada kisima anduwak 100% sampuran na sarthakath na.
    gotage adu padu thiyennath puluwan. sajith/ranil/3% adupadu thiyennath puluwan.

    hari dan ube mathrukawa. kurunegala seen eka. dan ethakota sajith ta dunnama u oya okkama araksha karala deyida?
    uge watetama inne muslim hathi karene.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,819
    40,822
    113
    එකමත් එක රටක
    2/3 ගන්න නම් බෑ චන්දෙන් කොහොමත්, ඇතුලට ගිහින් හදා ගත්තොත් මිසක්. ;-)
    කොහොමත් මහින්දය දිනනවා බන් චන්දෙ නම්. :yes:

    වැටෙන්නේ නැති චන්ද වටෙන් ගන්න මහින්දය දන්නවා.. මේ දවස් වල දකින දකින තැන මහින්දට / ආණ්ඩුවට බනින සෙට් එකක් ඉන්නවා චන්දෙ ඉල්ලන . අපේ උන් රැවටෙනවා උන්ට :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,238
    10,973
    113
    🌷 2/3 ganna sahayogayak denna..
    JVP, UNP parayo gana man katha kale nane... Unta vote karanna epa kohomath kawuruth!!!

    Vote karapalla pohottuwata!!

    හාමු මහතානා වනාහීන්
    නාථ ශ්‍රී ජයසේකරනා නං
    ෂඩ් අවතා රං
    ඒක න්
     
    • Haha
    Reactions: asylum

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,086
    1,551
    113
    oya swadina kiyala gobilayo godak ekko unp naththan jvp
    okkomala ekauthu welane giyapara yahapalane genath ratama madi nokiyanna kawe aurudu 5k.
    ubalage deshapalana mole gena wena kawara kathada
    me parath swadinai kiyala hithagena gihin gahapan melo wedakata nathi aliyatai, malimawatai
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,735
    744
    113
    Colombo
    2/3 හම්බුනේ නැත්නමි පොන්නයො තොගෙයි මගෙයි ජිවිතේ තව අවුරුදු 4ක් කලා දැම්මැකි, පොන්නයො රටේ ජනාධිපති වරයෙක් පත්වෙනවා බහුතර විශ්ෂ්ට ප්‍රහිථලයක් එක්ක, තො කැමති උනත් අකමැති උනත් රටේ අගමැතියා පත් වෙන්න ඔනි රටේ ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් එහෙම නැත්නමි හිටන් රනිල් ආතල් එක අරන් මතක් කරන් ජිවිතේ අවුරුදු 4ක් උඩ බලාගෙන හිටපන් උන් එකෙක් ට වත් කිසිම ගානක් නැහැ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,803
    10,570
    113
    FB_IMG_1595945813167.jpg

    FB_IMG_1595997356835.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,442
    14,263
    113
    6
    කටුකරෝලගම
    මෙන් මේ වීඩියෝ එකේ කොල්ල කියන ස්ටයිල් එකට මේ ත්‍රෙඩ් එක කියවන්න :P
    (චැනල් එක මගේ නෙවේ ඕං)

     
    • Haha
    Reactions: Ragna_SL