අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හරි අපි නෑ කිව්වෙ නෑනේ. අන්තිම සතියෙදි තමයි උබලට කැඳත් නැතිවෙන්නෙ. ජෙප්පො ටිකට ටීවී බලන්නෙ නැතුව ඉන්න කියල පරිසම් කරල තියාගනින්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අපිට තමා බහුතරය ඉන්නේ කියලා පෙන්නලා තැපැල් ඡන්ද ගන්න දඟලන්නේ. උන්ව ඔවා කියලා නමන්න බෑ :ROFLMAO:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,578
    113
    අපිට තමා බහුතරය ඉන්නේ කියලා පෙන්නලා තැපැල් ඡන්ද ගන්න දඟලන්නේ. උන්ව ඔවා කියලා නමන්න බෑ :ROFLMAO:
    50% කෙසේ වෙතත් තැපැල් ඡන්ද නම් අනුරට තමා

    Looking at the pro unp, pro SJB crowd, it looks as if they have accepted the reality.


    DSI Chairman ත් කතාවක් කලා නේද
    ------ Post added on Sep 3, 2024 at 9:33 PM
     
    • Like
    Reactions: haunte

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    50% කෙසේ වෙතත් තැපැල් ඡන්ද නම් අනුරට තමා


    DSI Chairman ත් කතාවක් කලා නේද
    ------ Post added on Sep 3, 2024 at 9:33 PM
    තැපැල් ඡන්ද 50% නෙමේ 80% හරි ගනී. මාන් කිවේ උන්ට මේ බහුතරය අපේ කියන තියරිය දාලා වැඩක් නෑ කියලා.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    50% කෙසේ වෙතත් තැපැල් ඡන්ද නම් අනුරට තමා


    DSI Chairman ත් කතාවක් කලා නේද
    ------ Post added on Sep 3, 2024 at 9:33 PM
    ඔව්. ඉස්සරහම හිටියෙ top richest sri lankan businessmen including Rusi captain, chairman of keells, dsi, durdans ect ect. Cream of Sri lankan businessmen. I guess they have accepted the reality.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    hil jangi kathawen chanda kaduna munge mara widiyata
    pissuda bn :lol: un dan bageta bagayak die-hard jeppo wela. ohoma newei. facebook haali karayo ehema mama dakka paththara wage haali liyala.
    oka tamai lankawe reality eka kiyala.

    හරිනිවයි, සිතාවයි එකට තිබ්බොත් මම එකෙන්ම සිතා. සංවාදයට
    yako balapan kondeth kadan inna widiya. mokek unath poddak inna onine bn look ekata. :sneaky:

    mama issara idan anura FAN. eth NPP ewunnam, ekkekwath penna be. ara chathurangaya ehema :sick:🤮 eww...

    Samanali nam tawa oni ekak 🤭