අපි amasin ගේ පෝස්ට් වර්ජනය කරමු

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අපි amasin ගේ පෝස්ට් වර්ජනය කරමු

අපි amasin ගේ පෝස්ට් වර්ජනය කරමු. ඒවාට කමෙන්ට් කිරීමෙන් වලකිමු. අපි එකා වගේ ඒ දේ කරමු මිනිස්සු වශයෙන්. අපට කල හැක්කේ එපමණයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

මචන් මමත් දැන් පොහොට්‍ටුවෙන් ඉල්ලන්න හිතාගෙන ඉන්නේ.ඒක නිසා වර්ජනය කරන්න එපා.මහින්දට ජයවේවා.ගෝඨාට ජයවේවා. පොහොට්‍ටුවෙන් පිපෙන මල ඇමසින්ට ජය වේවා
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තොපි වගේ මී හරක්.මෙහෙම ත්‍රෙඩ් දාලා බම්ප් කරනකොට මට අනවශ්‍යය ප්‍රචාරයක් ලැබෙනවා.ඒකෙන් වෙන්නේ මාව තවත් ප්‍රොමෝට් වෙන එකනේ