අපි shop වලට ගියාම උන් සැකෙන් වගේ බලනවනේ

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අපි shop වලට ගියාම උන් සැකෙන් වගේ බලනවනේ

    :rolleyes:
    උන්ගේ බඩු හොරකන් කරන් යනවා කියලද කියල බලන්නේ.
    උබලට මෙහෙම වෙලා නැද්ද.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සාදාරන හේතු මත උන් එහෙම බලන්නේ...හොරු එන්නේ මොන වගේ ස්වරුපයෙන්ද කියන දේ කාටත් කියන්න බෑ..ඉතින් කඩහිමියෝ හොද විමසිල්ලෙන් ඉන්නේ..:)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,080
    113
    Panadura
    ජන්තු අයියා;20751389 said:
    සාදාරන හේතු මත උන් එහෙම බලන්නේ...හොරු එන්නේ මොන වගේ ස්වරුපයෙන්ද කියන දේ කාටත් කියන්න බෑ..ඉතින් කඩහිමියෝ හොද විමසිල්ලෙන් ඉන්නේ..:)

    :yes: :yes: :yes: