සභා වල උන්ම තමයි මේව කරගෙන යන්න ඉඩදීගෙන ඉන්නෙ. උන්ට පැමිණිලි ගියාම අනවසරෙන් කරගෙන යන උන්ගෙන් ගාන කපාගෙන, ඒව වෙනව කියල එන පැමිණිලි වහගෙන ඉන්නව. එහෙම නැත්ත ඒ අනවසර ඉදිකිරීම් වෙන තැන් වලට උන් යන්න කලින් වැඩ නවත්තන්න දැන් අපි එනව වගේ හොර ගේම් ගහන උන් සභා වල, නාගරික සංවර්ධනේ තියාගෙන කොහොමද අනුර රටේ මිනිස්සුන්ට සමාන නීති හදන්නෙ? මෙහෙම රාජ්‍ය සේවයක් මොකටද රටකට?
Last edited:


