අපි Vs කෙල්ලො (රසකතා එකතුව)
ඔන්න ඉතින් නින්ද යන්නෙ නෑ. ඒ හින්දම ත්රෙඩ් එකක් දාන්න කල්පනා කලා. හැමෝටම කෙල්ලො කියන උදවිය හම්බවෙලා වෙලා ඇතිනේ. ඉතින් ලස්සන අමතක නොවෙන සිද්දි එහෙමත් වෙලා ඇති... මං කිව්වෙ කුඩ පාරවල් වගේ දේවල්.. අන්න එහෙම සිද්ධි මෙතන දාන්න.. හොඳ බයිට් වුනත් කමක් නෑ.කෙල්ලො ඉන්නවනම් ඒ අයටත් පුලුවන් දාන්න හැබැයි විරුද්ධ ලිංගිකයෙක් කතාවට ගෑවිලාවත් ඉන්න ඕන..මේ ත්රෙඩ් එකේ තියෙන කතා හොඳනම් ලියපු අයට රෙපක් එහෙම දුන්නට කමක් නෑ. හැබැයි ඔන්න හොරෙන්ම ලිස්සන එක කැතයි අඩුමගානෙ බම්ප් එකක්වත් දීලා යන්න.. ඉස්සෙල්ලම මගෙ කතාවකින්ම පටන් ගමුනේ.
ඔන්න අපි (අපි කියන්නෙ මම ) හෝඩියේදි තණ කියන්නෙ මොකක්ද කියන එක ඉගෙන ගත්තෙ මෙහෙමයි. ඒක නෙමෙයි තණ කියන්නෙ කුනුහරුපයක්ද??? මන්දා ඉතින් කොහොම හරි අපේ පංතිභාර මිස් ණ අකුර එන වචන 5ක් ලියන්න කිවුවා. ඉතින් අපි ලියන්න ගත්තා ඒත් අපිට ආවෙම වචන 4යි. කොහොමහරි කෙල්ලො ටික වචන 5ක් ලියල දිනුවා කියලා මිස් කිවුවා.. දැන් අපිට මල එපා වී ඇත.. මිස් කෙල්ලන්ට වචන ටික කලු ලෑල්ලේ ලියන්න කිවුවාය. ඉතින් දැන් කෙල්ලෙ ලියයි..
තණකොල
රණ
තරුණ
තණ
මේ ගැන අපිට තේරුනේ නැත.බෝඩ් එකේ ලියන කෙල්ලට දාහක් ප්රශ්නවලට උත්තර දෙන්න වෙයි.
"ඔය ලිවුවේ තණකොල නේද?"
"නෑ නෑ"
"එහෙනම් ඔය කියන්නෙ කනද?"
"නෑ අර අම්මලට තියෙන්නෙ "
"මොකක්ද?"
"අර කිරි තියෙන්නෙ"
"කෝ මොකක්ද අපිට නෑනේ"

කෙල්ලට ඉවරයක් නැත. ප්රශන වටෙන්ම ආවේය.. සමහරු ඔයාට නැද්ද කියාද ඇසූ හැටි තාම මතකය. දන්නෙ නැතිකමට කලදෙයක් විය... මිස් මේක බැරිම තැන ගෙදර ගොස් අම්මාගෙන් අසාගෙන එන ලෙස කීවාය.
ඉතුරුවා පස්සෙ
දැන් පැමින ඇත්තේ කියවූ ඔබගේ අවස්ථාවයි.

maru