අපි Vs කෙල්ලො (රසකතා එකතුව)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපි Vs කෙල්ලො (රසකතා එකතුව)

ඔන්න ඉතින් නින්ද යන්නෙ නෑ. ඒ හින්දම ත්‍රෙඩ් එකක් දාන්න කල්පනා කලා. හැමෝටම කෙල්ලො කියන උදවිය හම්බවෙලා වෙලා ඇතිනේ. ඉතින් ලස්සන අමතක නොවෙන සිද්දි එහෙමත් වෙලා ඇති... මං කිව්වෙ කුඩ පාරවල් වගේ දේවල්.. අන්න එහෙම සිද්ධි මෙතන දාන්න.. හොඳ බයිට් වුනත් කමක් නෑ.කෙල්ලො ඉන්නවනම් ඒ අයටත් පුලුවන් දාන්න හැබැයි විරුද්ධ ලිංගිකයෙක් කතාවට ගෑවිලාවත් ඉන්න ඕන..මේ ත්‍රෙඩ් එකේ තියෙන කතා හොඳනම් ලියපු අයට රෙපක් එහෙම දුන්නට කමක් නෑ. හැබැයි ඔන්න හොරෙන්ම ලිස්සන එක කැතයි අඩුමගානෙ බම්ප් එකක්වත් දීලා යන්න.. ඉස්සෙල්ලම මගෙ කතාවකින්ම පටන් ගමුනේ.

ඔන්න අපි (අපි කියන්නෙ මම ) හෝඩියේදි තණ කියන්නෙ මොකක්ද කියන එක ඉගෙන ගත්තෙ මෙහෙමයි. ඒක නෙමෙයි තණ කියන්නෙ කුනුහරුපයක්ද??? මන්දා ඉතින් කොහොම හරි අපේ පංතිභාර මිස් අකුර එන වචන 5ක් ලියන්න කිවුවා. ඉතින් අපි ලියන්න ගත්තා ඒත් අපිට ආවෙම වචන 4යි. කොහොමහරි කෙල්ලො ටික වචන 5ක් ලියල දිනුවා කියලා මිස් කිවුවා.. දැන් අපිට මල එපා වී ඇත.. මිස් කෙල්ලන්ට වචන ටික කලු ලෑල්ලේ ලියන්න කිවුවාය. ඉතින් දැන් කෙල්ලෙ ලියයි..

තණකොල
රණ
තරුණ

තණ
මේ ගැන අපිට තේරුනේ නැත.බෝඩ් එකේ ලියන කෙල්ලට දාහක් ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙයි.

"ඔය ලිවුවේ තණකොල නේද?"
"නෑ නෑ"
"එහෙනම් ඔය කියන්නෙ කනද?"
"නෑ අර අම්මලට තියෙන්නෙ "
"මොකක්ද?"
"අර කිරි තියෙන්නෙ"
"කෝ මොකක්ද අපිට නෑනේ":lol::lol:

කෙල්ලට ඉවරයක් නැත. ප්‍රශන වටෙන්ම ආවේය.. සමහරු ඔයාට නැද්ද කියාද ඇසූ හැටි තාම මතකය. දන්නෙ නැතිකමට කලදෙයක් විය... මිස් මේක බැරිම තැන ගෙදර ගොස් අම්මාගෙන් අසාගෙන එන ලෙස කීවාය.

ඉතුරුවා පස්සෙ;)
දැන් පැමින ඇත්තේ කියවූ ඔබගේ අවස්ථාවයි.:):)
 
  • Like
Reactions: c boy

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මේක මම A/L කරන කාලේ වෙච්ච දෙයක්. මට Unity Plaza එකට යන්න වුනා Computer එකට parts වගයක් ගන්න ඉතින් මම බස් එකේ නැගලා Unity එකට ගිහින් බඩු අරගෙන එන්න ආයි බස් එකේ නැග්ගා.
බඩු ටික මගේ කරේ එල්ලගෙන යන bag එකේ දාගෙනයි හිටියේ එච්චර ලොකු දේවල් නෙවෙයි processor 1, motherboard එකකුයි (microATX) මේ දෙක පොඩි නිසා බෑග් එකේ දාගෙන නැග්ගා හදිස්සියේම වගේ බස් එකකට බලද්දි ඒකේ ඒක සීට් එකක් වත් නෑ. ආයිත් බහින්න බැරි නිසා ඒකෙම ආවා. ටිකක් දුර එද්දි සෙනග නගිනවා හෝ ගාලා. මාර හිරේ office time නිසා බස් එකට පිරෙන්නම වගේ නැග්ගා ටිකක් දුර යද්දි. ඉතින් මෙහෙම බස් එකේ යද්දි මට තේරෙනවා මොකෙක් හරි එකෙක් මගේ ඇගට හේත්තුව දාගෙන ඉන්නවා. බලද්දි කෙල්ලෙක් මට හේත්තුව දාගෙන යනවා (ඔව් සමහර කෙල්ලොත් ජැක් ගහනවා) හොදට ඔව් හොදට පෙනුම තියෙන office යන කෙල්ලෙක්. මට මොකෙක් වුනත් මට හොදටම මහන්සි නිසා ඒ වෙලාවේ මට යකාට නැග්ගා. හිරේ අස්සේ ජැග් ගහන කොට මම එහාට වෙන්නත් බෑ. සෙනග නිසා. මම ඉතින් පොඩ්ඩි ඔහොම ඉදලා බස් එක වංගුවක් ගන්න කම් හිටියා. මගේ පස්සේ හිටියේ තවත් office යන නාකි මිනිහෙක් මම කරේ වංගුව ගන්න කම් ඉදලා එහාට තෙරපිලා ගිය එකයි එතකොට මේ පැත්තට බස් එක එද්දි මම අනෙක් පැත්තේ දැන් කෙල්ල දැන් ජැක ගහගෙන ඉන්නේ අර මිනිහට.
මම ශේප් එකේ අයින් වුනා. කොහොම හරි මම මගේ halt එකෙන් බහින කම් දබලම දීගෙන හිටියා.
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දවසක් මම බස් එකක යනකොට එකම එක seat එකක් තිබුන. එහා පැත්තේ මගේ වයසේ වගේ කෙල්ලෙක් හිටියේ එත් මම එච්චර ගානක් ගත්තේ නැතුව වැඩි වුන. කෙල්ලට නින්ද ගිහින් හිටියේ.
    මෙන්න ටික වෙලාවක් යනකොට මෙය මගේ අංග පැත්තට අව.බස් එකේ කව්රුවක්වත් කිසි අවදානයක් නැති නිසා, මටත් ඒ වෙලාවේ ආතල් නිසා මමත් දීගෙන හිටිය.
    ඊට පස්සේ තමි බඩු packet වුනේ. මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්. මම කලින් කතාකරල තියෙනවා . එයා නැග්ග බස් එකට. මට එක පාරටම ළඟ හිටපු girl නැගිට්ටවන්නත් බ. ඊට පස්සේ ඒකිගෙන් මගුල් කතා අහන්න වෙනවා. ඒ අස්සේ අර පොර මම දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. මම ඉතින් shape එකේ මල පැනපු මුනකුත් ගෙන ඉන්නවා. පොරට මව මතකි වගේ.
    ඔන්න ටිකක් වෙලා ගිහාම කෙල්ලට ඇහැරුනා. මම phone එක අතට අරන් දන්නේ න වගේ හිටිය. කෙල්ලට අවුලක් නැහැ වගේ. මට sorry කිව්වා.

    තවත් ටික දුරක් යනකොට, ගම්පොල හරියේදී විතර කෙල්ල බහින්න නැගිට්ට. මමත් ඉතින් ගානක් න වගේ යන්න ඉඩ දීල හිටිය. මෙන්න ඒ පර අර uncle කාරයත් බහින්න නැගිට්ට. පොර කතා කල අර girl ට. සමහර විට අඳුරන කෙනෙක් වෙන්න ඇති. girl මව දන්නේ න.
    පස්සේ දවසේ මගේ අර යාළුවා ඇවිත් මට scene එක කිව්වා. අර uncle කරය මේ girl ගේ තාත්තලු!!!

    ඔන්න ඔහොමි අපි කෙල්ලගේ තාත්ත ඉස්සරහම කෙල්ලව උරහිසේ හේත්තු කරගෙන යන්නේ.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    එතකොට බන් ඒ ඉදල තියෙන්නේ උබේ යාළුවගේ නංගිනේ.... උබ දන්නෑ...:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ................................................................................................................... .
    . .
    . BUMP .
    . .
    .....................................................................................................................

    එතකොට බන් ඒ ඉදල තියෙන්නේ උබේ යාළුවගේ නංගිනේ.... උබ දන්නෑ...:P

    උඹ බබා

    hehe mara cn koon ekakne ban meka :P

    pachayak kiyanna gihin redi galawila :lol:

    :lol: badu packet :P
    උඹලට වෙච්ච සීන් එහෙම තියෙනවනම් දාපල්ලකො අපිටත් බලන්න

    බයවෙන්න එපා කාටවත් ඕවා කියන්න යන්නෙ නෑ:rofl:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    18+

    LOL :lol:
    ___________________________
    මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.:(:(:(:sorry::sorry::sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක මම A/L කරන කාලේ වෙච්ච දෙයක්. මට Unity Plaza එකට යන්න වුනා Computer එකට parts වගයක් ගන්න ඉතින් මම බස් එකේ නැගලා Unity එකට ගිහින් බඩු අරගෙන එන්න ආයි බස් එකේ නැග්ගා.
    බඩු ටික මගේ කරේ එල්ලගෙන යන bag එකේ දාගෙනයි හිටියේ එච්චර ලොකු දේවල් නෙවෙයි processor 1, motherboard එකකුයි (microATX) මේ දෙක පොඩි නිසා බෑග් එකේ දාගෙන නැග්ගා හදිස්සියේම වගේ බස් එකකට බලද්දි ඒකේ ඒක සීට් එකක් වත් නෑ. ආයිත් බහින්න බැරි නිසා ඒකෙම ආවා. ටිකක් දුර එද්දි සෙනග නගිනවා හෝ ගාලා. මාර හිරේ office time නිසා බස් එකට පිරෙන්නම වගේ නැග්ගා ටිකක් දුර යද්දි. ඉතින් මෙහෙම බස් එකේ යද්දි මට තේරෙනවා මොකෙක් හරි එකෙක් මගේ ඇගට හේත්තුව දාගෙන ඉන්නවා. බලද්දි කෙල්ලෙක් මට හේත්තුව දාගෙන යනවා (ඔව් සමහර කෙල්ලොත් ජැක් ගහනවා) හොදට ඔව් හොදට පෙනුම තියෙන office යන කෙල්ලෙක්. මට මොකෙක් වුනත් මට හොදටම මහන්සි නිසා ඒ වෙලාවේ මට යකාට නැග්ගා. හිරේ අස්සේ ජැග් ගහන කොට මම එහාට වෙන්නත් බෑ. සෙනග නිසා. මම ඉතින් පොඩ්ඩි ඔහොම ඉදලා බස් එක වංගුවක් ගන්න කම් හිටියා. මගේ පස්සේ හිටියේ තවත් office යන නාකි මිනිහෙක් මම කරේ වංගුව ගන්න කම් ඉදලා එහාට තෙරපිලා ගිය එකයි එතකොට මේ පැත්තට බස් එක එද්දි මම අනෙක් පැත්තේ දැන් කෙල්ල දැන් ජැක ගහගෙන ඉන්නේ අර මිනිහට.
    මම ශේප් එකේ අයින් වුනා. කොහොම හරි මම මගේ halt එකෙන් බහින කම් දබලම දීගෙන හිටියා.

    දවසක් මම බස් එකක යනකොට එකම එක seat එකක් තිබුන. එහා පැත්තේ මගේ වයසේ වගේ කෙල්ලෙක් හිටියේ එත් මම එච්චර ගානක් ගත්තේ නැතුව වැඩි වුන. කෙල්ලට නින්ද ගිහින් හිටියේ.
    මෙන්න ටික වෙලාවක් යනකොට මෙය මගේ අංග පැත්තට අව.බස් එකේ කව්රුවක්වත් කිසි අවදානයක් නැති නිසා, මටත් ඒ වෙලාවේ ආතල් නිසා මමත් දීගෙන හිටිය.
    ඊට පස්සේ තමි බඩු packet වුනේ. මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්. මම කලින් කතාකරල තියෙනවා . එයා නැග්ග බස් එකට. මට එක පාරටම ළඟ හිටපු girl නැගිට්ටවන්නත් බ. ඊට පස්සේ ඒකිගෙන් මගුල් කතා අහන්න වෙනවා. ඒ අස්සේ අර පොර මම දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. මම ඉතින් shape එකේ මල පැනපු මුනකුත් ගෙන ඉන්නවා. පොරට මව මතකි වගේ.
    ඔන්න ටිකක් වෙලා ගිහාම කෙල්ලට ඇහැරුනා. මම phone එක අතට අරන් දන්නේ න වගේ හිටිය. කෙල්ලට අවුලක් නැහැ වගේ. මට sorry කිව්වා.

    තවත් ටික දුරක් යනකොට, ගම්පොල හරියේදී විතර කෙල්ල බහින්න නැගිට්ට. මමත් ඉතින් ගානක් න වගේ යන්න ඉඩ දීල හිටිය. මෙන්න ඒ පර අර uncle කාරයත් බහින්න නැගිට්ට. පොර කතා කල අර girl ට. සමහර විට අඳුරන කෙනෙක් වෙන්න ඇති. girl මව දන්නේ න.
    පස්සේ දවසේ මගේ අර යාළුවා ඇවිත් මට scene එක කිව්වා. අර uncle කරය මේ girl ගේ තාත්තලු!!!

    ඔන්න ඔහොමි අපි කෙල්ලගේ තාත්ත ඉස්සරහම කෙල්ලව උරහිසේ හේත්තු කරගෙන යන්නේ.
    රෙප් දෙන්න බෑලු බන්:(