ගොටාභය රාජපක්ෂ මහතා අපි නොදන්න ලයිව් වැඩසටහනට සහභාගී වෙමින්
බයියන්ට කලින්ම කියපු ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1918703
දන්නේ නැති හින්ද අහන්නේ, ඕකේ ලයිව් කියල ගහලා තියෙන්නේ කොහෙද?
සාමාන්‍යයෙන් ලයිව්නම් ලයිව් කියල ගහනවනේ..
දේශ පාලනය කරපන් මචන් ගොන් ජෝක් කරන්නේ නැතිව.
අපේක්ෂකයන්ගේ පාට පක්ෂ මට අදාළ නෑ, මම චන්දෙ දෙන්නේ
1.උගේ කල්කිරියාව
2.විශ්වසනීය භාවය
3.ඉදිරිපත් කරන ප්‍රතිපත්ති.
4. ඒවායේ ප්‍රයෝගික භාවය.
5.දිනුවොත් උට ආණ්ඩුවක් කරගෙන යෑමට තියන හැකියාව
වගේ දේවල් බලලා..
නැතිව උගේ ෂෝ රෙකොර්ඩ් කරලද, උගේ ගෑනි ආර්යවක්ද, අයිය ජනදිපතිද , තාත්ත ජනදිපතිද කියල බලලා නෙවේ.
ඉස්සෙල්ල උබලා හැදියල්ල මචන්, නැත්තම් මහත්මා ගාන්දි ගෙනාවත්, ලි කිවාන් යු ගෙනාවත් මේ රට හදන්න බෑ.
