අපි_නොදන්නා_ලයිව්

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගොටාභය රාජපක්ෂ මහතා අපි නොදන්න ලයිව් වැඩසටහනට සහභාගී වෙමින්

    බයියන්ට කලින්ම කියපු ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1918703

    දන්නේ නැති හින්ද අහන්නේ, ඕකේ ලයිව් කියල ගහලා තියෙන්නේ කොහෙද?
    සාමාන්‍යයෙන් ලයිව්නම් ලයිව් කියල ගහනවනේ..

    දේශ පාලනය කරපන් මචන් ගොන් ජෝක් කරන්නේ නැතිව.
    අපේක්ෂකයන්ගේ පාට පක්ෂ මට අදාළ නෑ, මම චන්දෙ දෙන්නේ
    1.උගේ කල්කිරියාව
    2.විශ්වසනීය භාවය
    3.ඉදිරිපත් කරන ප්‍රතිපත්ති.
    4. ඒවායේ ප්‍රයෝගික භාවය.
    5.දිනුවොත් උට ආණ්ඩුවක් කරගෙන යෑමට තියන හැකියාව

    වගේ දේවල් බලලා..
    නැතිව උගේ ෂෝ රෙකොර්ඩ් කරලද, උගේ ගෑනි ආර්යවක්ද, අයිය ජනදිපතිද , තාත්ත ජනදිපතිද කියල බලලා නෙවේ.

    ඉස්සෙල්ල උබලා හැදියල්ල මචන්, නැත්තම් මහත්මා ගාන්දි ගෙනාවත්, ලි කිවාන් යු ගෙනාවත් මේ රට හදන්න බෑ.
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    umba dakke nadda live kiyala thiyanawa. as deka balawaganin. :lol:

    Mama tika welawak baluwa bn tv eke
    Live tag eka damme na bn,uba kalin thread eka
    Dapu nisa mama eka hodata baluwa

    Chanda wada ekka busy
    Nisa wenna athi bn
    Anika eka ochchara uluppanna hetuwa mokakda
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    දන්නේ නැති හින්ද අහන්නේ, ඕකේ ලයිව් කියල ගහලා තියෙන්නේ කොහෙද?
    සාමාන්‍යයෙන් ලයිව්නම් ලයිව් කියල ගහනවනේ..

    දේශ පාලනය කරපන් මචන් ගොන් ජෝක් කරන්නේ නැතිව.
    අපේක්ෂකයන්ගේ පාට පක්ෂ මට අදාළ නෑ, මම චන්දෙ දෙන්නේ
    1.උගේ කල්කිරියාව
    2.විශ්වසනීය භාවය
    3.ඉදිරිපත් කරන ප්‍රතිපත්ති.
    4. ඒවායේ ප්‍රයෝගික භාවය.
    5.දිනුවොත් උට ආණ්ඩුවක් කරගෙන යෑමට තියන හැකියාව

    වගේ දේවල් බලලා..
    නැතිව උගේ ෂෝ රෙකොර්ඩ් කරලද, උගේ ගෑනි ආර්යවක්ද, අයිය ජනදිපතිද , තාත්ත ජනදිපතිද කියල බලලා නෙවේ.

    ඉස්සෙල්ල උබලා හැදියල්ල මචන්, නැත්තම් මහත්මා ගාන්දි ගෙනාවත්, ලි කිවාන් යු ගෙනාවත් මේ රට හදන්න බෑ.

    Eka thamayi mat kiyanne live tag eka danawa live nam:):)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    gono live kiyala thiyanawada youtube upload eke. tho tv eka baluwe nadda? gal guhawakada umba inne 😂
     
    anith salakunu program wala youtube upload balapan. ewayeth live kiyala thiyanawada kiyala. TV telecast ekai youtube uploads wen karaganna bari ekekne umba 😂😂
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    anith salakunu program wala youtube upload balapan. ewayeth live kiyala thiyanawada kiyala. TV telecast ekai youtube uploads wen karaganna bari ekekne umba 😂😂

    Mama tv eke baluwe bn
    Wenada salakuna live kiyala danawa
    Iye damme na bn
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දන්නේ නැති හින්ද අහන්නේ, ඕකේ ලයිව් කියල ගහලා තියෙන්නේ කොහෙද?
    සාමාන්‍යයෙන් ලයිව්නම් ලයිව් කියල ගහනවනේ..

    දේශ පාලනය කරපන් මචන් ගොන් ජෝක් කරන්නේ නැතිව.
    අපේක්ෂකයන්ගේ පාට පක්ෂ මට අදාළ නෑ, මම චන්දෙ දෙන්නේ
    1.උගේ කල්කිරියාව
    2.විශ්වසනීය භාවය
    3.ඉදිරිපත් කරන ප්‍රතිපත්ති.
    4. ඒවායේ ප්‍රයෝගික භාවය.
    5.දිනුවොත් උට ආණ්ඩුවක් කරගෙන යෑමට තියන හැකියාව

    වගේ දේවල් බලලා..
    නැතිව උගේ ෂෝ රෙකොර්ඩ් කරලද, උගේ ගෑනි ආර්යවක්ද, අයිය ජනදිපතිද , තාත්ත ජනදිපතිද කියල බලලා නෙවේ.

    ඉස්සෙල්ල උබලා හැදියල්ල මචන්, නැත්තම් මහත්මා ගාන්දි ගෙනාවත්, ලි කිවාන් යු ගෙනාවත් මේ රට හදන්න බෑ.

    කල්කිරියාව- හමුදාවේ තමන් යටතේ සිටි සෙබලෙකුට අසනීප වූ අවස්තාවක් ඔහුට පහරදෙමින් ඇදගෙන යාමට අණකර සෙබලා මියගිය පසු අම්බානක අනිත් සෙබලුන්ගෙන් ගුටිකා මිරිහාන නිවසට පැන ඒම. පසුව සෙබලුන් මිරිහාන නිවසටම විත් දෙවන් වරටත් සංග්‍රහ කිරීම. යුද්ධයට බියේ "මානසික රෝගයක් ඇතැයි" මෙඩිකල් කන්ඩෙම් කර හමුදාවෙන් විශ්‍රාම ගෙන තම උපන් දේශය අතහැර ඇමරිකාවට පැනීම.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    gono live kiyala thiyanawada youtube upload eke. tho tv eka baluwe nadda? gal guhawakada umba inne 😂

    TV බලපු නිසා තමයි ඇහැවුවේ.
    මම නම් දැක්කේ නෑ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    විශ්වසනීයත්වය- ඇමරිකාවේදී දේශපාඅලන සරණාගත අයදුම්පතක් ඉදිරිපත් කර ඒ මගින් ශ්‍රී ලංකාව ජීවත් වීමට නොහැකි, භයානක, දුර්දාන්ත රටක් බව ලිකිතවම පැවැසීම. දෙමල කොටි හිතවාදීන්ද මේ ආකාරයෙන් සරණාගත සයදුම්පත් සඳාහා ශ්‍රී ලංකාවත් හමුදාවත් අවමානයනට ලක්කරන ලිකිත සාක්ශි ඉදිරිපත් කලහ. ඇමරිකාවේ ඩෙටා එන්ට්‍රි රස්සාවක් කරන අතරතුර තමන් යුනික්ස් ඇඩ්මින් කෙනෙක් ලෙස සේවය කල බවට ගල් පැලෙන බොරු කීම.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කල්කිරියාව- හමුදාවේ තමන් යටතේ සිටි සෙබලෙකුට අසනීප වූ අවස්තාවක් ඔහුට පහරදෙමින් ඇදගෙන යාමට අණකර සෙබලා මියගිය පසු අම්බානක අනිත් සෙබලුන්ගෙන් ගුටිකා මිරිහාන නිවසට පැන ඒම. පසුව සෙබලුන් මිරිහාන නිවසටම විත් දෙවන් වරටත් සංග්‍රහ කිරීම. යුද්ධයට බියේ "මානසික රෝගයක් ඇතැයි" මෙඩිකල් කන්ඩෙම් කර හමුදාවෙන් විශ්‍රාම ගෙන තම උපන් දේශය අතහැර ඇමරිකාවට පැනීම.

    හරි බන් එල.

    බිහිරි අලින්ට වෙණ වැයිම මින් සමාප්තයි.
     
    • Like
    Reactions: sidathsaumya