මම ලියන්නෙ වමතින්..
මම පස්ස හෝදන්නෙ වමතින්..
මම දත් මදින්නෙ වමතින් බ්‍රශ් එක අල්ලගෙන..
මම තේ හදද්දි තේ හැන්ද අල්ලන්නේ වමතින්..
මම ෆෝන් එකෙන් කතා කරද්දි වම් කණින් රිසීවර් එක තියන්නේ..
ඒත් මම කන්නේ දකුණතින්..
මම බැට් කරන්නේ දකුණතින්..
මම බෝල් කරන්නේ දකුණතින්..
Proud to be a Left Handed Person! (Happy that out of every 100 people, there are only 10 people who are like me)
Be a member of this website..I am also a member there..
Left Handers Day