අපි_බදු_ගෙවන්න_ඕනෙද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපි_බදු_ගෙවන්න_ඕනෙද?

    මේක මට හීමේල් එකකින් ආවේ සිඞ්හලූස්..:D දැක්කම තොපිට බලන්න ශෙයා කරන්න හිතුන...:rolleyes:

    ඉංගිරිසියෙන් තියෙන්නේ...:P තේරෙන්නේ නැත්තම් බම්ප් එකක් දාල පලයව්...:lol:

    කාලෙකින් මේ ත්‍රෙඩ් එකක් දැම්මේ :P

    4/2/18, 4:27:12 PM: Rangana KN Matrix: To

    The President
    Prime Minister,
    Cabinet Ministers and the hundreds of other assorted
    Ministers

    Sir, I write on behalf of the Professionals & Businessmen of Sri Lanka.


    We are not defrauding taxes. We are trying to save Taxes to get the bare basics for our families


    1. We buy Generators/Inverter/UPS/solar systems because the Govt. has failed to provide a reliable power supply.


    2. We install our own clean water systems because the Govt. has failed to provide safe drinking Water.


    3. We hire security guards and use CCTV because the Govt. has failed to ensure our safety (The politicians and their hangers on travel wirh armed escorts with our money)


    4. We send our children to Private Schools because the Govt has failed to provide good schools (The school fees of the politicians' and officials' children are sponsored by obliging businessmen)


    5. We go to private hospitals because the Govt. has failed to provide decent medical care. (The President's fund pays the full bill for Govt Ministers and their cronies to go to Singapore for treatment )


    6. We buy and maintain cars because the Govt. has failed to provide decent public transportation.


    Finally...
    What does the Tax Payer get in return on retirement, when he needs it most to survive ?
    Nothing! Not even social security. His own EPF and ETF too is embezzled by the Govt.


    Throughout his lifetime, his earnings are used by the Government to give subsidies to the masses for buying votes.


    What else does the govt do with our tax money?


    -Set up courts which give judgements as asked by the Govt.


    -Operate police stations which work mainly for politicians


    -Operate hospitals which fail to treat the needy


    -Build roads and infrastructure to steal our money ( 40-100%).


    And the list is endless...


    If the SL Government too provided the above as done by the governments of civilized countries,
    why would anyone avoid or evade paying taxes ?


    We all know that the entire tax revenue is misappropriated by officials and Politicians ( ref: billions of dollars are lying in foreign banks) .


    A Business works at a margin of between 2% to 10% , whereas the government takes 30% of his income to cover its wasteful expenditure. Is it at all fair?


    Sirs, That's why Sri Lankans do not want to pay Taxes .


    We save our tax money for our necessities , for our old age ,
    for our safety and security.
    This phenomenon indicates the failure of the Government in discharging its own functions fairly and efficiently.


    The Government alone is responsible for this.


    (Kindly share)

    බම්ප් කරන්න, රේප් දෙන්න...:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නිකම්ම බම්ප් කියලා ටයිප් කළොත් තේරුණේ නෑ කියලා හිතන නිසයි මේ කෙමන්ට් එක දැම්මේ..:P
    මීට පස්සේ ඒම කියන්න එපා, හෙන කරදරයි..:sorry:
     
    • Like
    Reactions: kolavari

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    එන්න සර් ගන්න මගේ පඩිය......

    ආ.... තව ඕනෙද එන්න සර් මේක මගේ savings account එක, එකෙනුත් ගන්න.

    හොරා වගේ ඉන්නේ තව මදිද? ඉන්න ටිකක්,
    අක්කා රට ඉඳන් සල්ලි එවන account එක තියනවා ආ මෙන්න, ඒකෙනුත් ගන්න.

    මොකා ආ හරි හරි ඉන්න අර ඉඩං කැල්ලනේ, ඔව් ඔව් තාත්තා ඒක විකුණුවෙ නංගිගේ මගුල් ගෙදරට වියදම් කරන්න, ඒත් සර්ලා වෙනුවෙන් මොනාද දෙන්න බැරි......
    ඉන්න ටිකක් එකෙනුත් දෙන්නම්.

    ආ ඔව් ඔව් මල්ලිද, ඔව් සර් ඒකා මේ ගිය මාසෙනෙ උසස්පෙළ කලේ, ආ සර් මෙන්න උගේ ෆයිල් නොම්බරේ. බලන්නකෝ මොනාද ඒකෙන් ගන්න පුළුවන් කියලා.........

    මොනවා වුනත් ලොකු දෙයක් සර්, දෙයියනේ කියලා ඔය සල්ලිවලින් හොඳ කාර් එකක් ගන්න හොඳ ලොකු මන්දිරේක දැසි දස්සො පිරිවරා ගෙන ඉන්න එහෙම සර්ට යෝධබල යෝධ වීරිය ලැබෙන්න ඕන.........

    මේ සර්.... ඔය යමින් ගමන් අර එහා ගෙදර මුදලාලි මහත්තයාගේ ගෙදරත් යනවද?
    ආ නැද්ද, එහෙමයි එහෙමයි තේරුනා තේරුනා කළු සල්ලිවලට එහෙම කමක් නෑනේ.....
    හරි හරි ඔබතුමාට ජයෙන් ජය වෙන්න ඕන......


    උපුටා ගැනීමකි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බඩට නොකා බදු වැඩියෙන් ගෙවල හරි ඒ උත්තමයන්ට සැපපහසුකන් සලසන එක අපේ යුතුකම :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    AlPuFxR.png
     
    • Like
    Reactions: sithija.h

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕක ඉතිං පොනිල්ට තේරෙයි උ හිනාවක් දාල නිකං ඉඳි හිටං නං උඩ බිම බලයි
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    එන්න සර් ගන්න මගේ පඩිය......

    ආ.... තව ඕනෙද එන්න සර් මේක මගේ savings account එක, එකෙනුත් ගන්න.

    හොරා වගේ ඉන්නේ තව මදිද? ඉන්න ටිකක්,
    අක්කා රට ඉඳන් සල්ලි එවන account එක තියනවා ආ මෙන්න, ඒකෙනුත් ගන්න.

    මොකා ආ හරි හරි ඉන්න අර ඉඩං කැල්ලනේ, ඔව් ඔව් තාත්තා ඒක විකුණුවෙ නංගිගේ මගුල් ගෙදරට වියදම් කරන්න, ඒත් සර්ලා වෙනුවෙන් මොනාද දෙන්න බැරි......
    ඉන්න ටිකක් එකෙනුත් දෙන්නම්.

    ආ ඔව් ඔව් මල්ලිද, ඔව් සර් ඒකා මේ ගිය මාසෙනෙ උසස්පෙළ කලේ, ආ සර් මෙන්න උගේ ෆයිල් නොම්බරේ. බලන්නකෝ මොනාද ඒකෙන් ගන්න පුළුවන් කියලා.........

    මොනවා වුනත් ලොකු දෙයක් සර්, දෙයියනේ කියලා ඔය සල්ලිවලින් හොඳ කාර් එකක් ගන්න හොඳ ලොකු මන්දිරේක දැසි දස්සො පිරිවරා ගෙන ඉන්න එහෙම සර්ට යෝධබල යෝධ වීරිය ලැබෙන්න ඕන.........

    මේ සර්.... ඔය යමින් ගමන් අර එහා ගෙදර මුදලාලි මහත්තයාගේ ගෙදරත් යනවද?
    ආ නැද්ද, එහෙමයි එහෙමයි තේරුනා තේරුනා කළු සල්ලිවලට එහෙම කමක් නෑනේ.....
    හරි හරි ඔබතුමාට ජයෙන් ජය වෙන්න ඕන......


    උපුටා ගැනීමකි

    18+++, Elama thama..;)