අපි_රැවටුනා.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,259
    100,027
    113
    අපි මෙච්චර කල් රැවටුනා බන්. දැන් තමා ඇත්ත තෙරුනේ.
    අපිව රවට්ටපු අයට මේපාර හොද පාඩමක් උගන්වමු



     
    • Like
    Reactions: opanayake

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,027
    113
    මතක ඇති කාලේක අලියට නන් කතිරෙ ගහන්න එපා.

    තොපි කරපුව පලදෙනව. ඒක තමා මුලු යූඇන්පියම අහගන්නෙ සමරිසියෝ කියලයි.:growl::growl:

    පරපුරක් ගෙනියන්න එකෙක් නෑ පරම්පරාවක් විනාස කරපු නිසා.:growl::growl::growl:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,027
    113
    11888040_651568478277772_1808903785672446096_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,027
    113
    එක්සත් ජාතික පක්ෂයේ නව නායක හා විපක්ෂ නායක තුමාට අපගේ සුභ පැතුමි.
    රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැගිමට ශක්තිය ධෛර්‍යය ඔබ තුමාට ලැබෙිවා..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    ඈ පොන්ස් උඹ ගිය පාර චන්දෙ දුන්නේ මහින්දයට නේද? දැන් ඌ තොපි රවට්ටුව කියලද කියන්නේ?:lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කව්ද බන් උබව රැවට්ටුවේ ? මහින්දද ?
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    MARU WIKALENDA BUN. ADA DAWASA ATHULATHA BAYYONGE HASIREEMA HARIMA AMUTHUI. OCHCHARA NATAN NATHUWA HETA UDE CHANDE DALA HAWASATA RESULT BALAGANILLAKO. MASA GANAK NATUWA MADA
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,027
    113
    ඈ පොන්ස් උඹ ගිය පාර චන්දෙ දුන්නේ මහින්දයට නේද? දැන් ඌ තොපි රවට්ටුව කියලද කියන්නේ?:lol:

    කව්ද බන් උබව රැවට්ටුවේ ? මහින්දද ?
    එහෙම ටයිටිල් නොදා කොහොමද කට්ටිය ගෙන්න ගන්නෙ.:lol::lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,027
    113

    පෝස්ට් දාල මහන්සිත් ඇතිනේ.. බොමුද සීතල වතුර වීදුරුවක්?:)

    ඈ පොන්ස් උඹ ගිය පාර චන්දෙ දුන්නේ මහින්දයට නේද? දැන් ඌ තොපි රවට්ටුව කියලද කියන්නේ?:lol:

    කව්ද බන් උබව රැවට්ටුවේ ? මහින්දද ?

    MARU WIKALENDA BUN. ADA DAWASA ATHULATHA BAYYONGE HASIREEMA HARIMA AMUTHUI. OCHCHARA NATAN NATHUWA HETA UDE CHANDE DALA HAWASATA RESULT BALAGANILLAKO. MASA GANAK NATUWA MADA

    thoge ammath rawatuna :P
    :lol::lol::lol::lol:මොකක් නමුත් වෙන බව ඉවෙන් දැනිල වගේ කට්ටියට.:rofl::rofl::rofl: