අපි_හරි_වෙනස්_ජාතියක්_බං

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    අපි_හරි_වෙනස්_ජාතියක්_බං

    NASA විසින් පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක් හඳුනා ගැනේ. ඉන් තුනක ජීවීන් ඇතැයි විශ්වාස කල හැකිය.
    ඇමරිකාව :- අපි තමයි මුලින්ම මේක හොයාගත්තේ . . . අපි මෙතනින් ඔබ්බටත් යන්න පරීක්ෂන කරන්න ඕනේ.
    රුසියාව :- ඇමරිකාවට කලින් එවා වල ඉන්න ජීවීන් ගැන සොයාගැනීම් සිදුකරලා මෙකේ සම්පූර්ණ ගෞරවය අපිට ලබාගන්න ඉදිරි කටයුතු කරන්න ඕනේ කොහොමද ?.
    එක්සත් රාජධානිය :- NASA එක කියන දේම පිලිගන්න අමාරුයි. ඒ නිසා මේ දේවල් ගැන අපිම සොයාබැලීමක් කරන්න අපේ තාක්ෂණය තව දියුණුකරගන්න ඕනා මොනවද ?
    ප්‍රංශය :- ඇමරිකාව මේ කරන්නෙ මිනිස් සංහතියටම සේවයක්. ඒ වෙනුවෙන් අපිත් අපේ දැනුම, හැකියාව එයාලත් එක්ක බෙදාගන්නේ කොහොමද ?
    චීනය :- ඇමරිකාව අලුත් ග්‍රහලෝකවල සම්පත් වලට මුලින්ම වැඩේ දෙයිද? අපි කොහොමද මේක අපේ වාසියට හරවගන්නේ ?
    ශ්‍රී ලංකාව :- අලුත් ග්‍රහයන් 7 දෙනාව කේන්දරයේ කුමන කොටු වලට ඇතුලත් කළ යුතුද ? මේ අය නපුරු වුවහොත් කල යුතු පූජා හා ශාන්තිකර්ම මොනවාද ?
    අලුත් ග්‍රහයන් ගෙන් සිදුවන අපල උපද්‍රව අණ විණ, ලෙඩරෝග දූරීන්භූත වී ශාන්තියක්ම උදාවේවා
     
    Last edited:
    • Like
    Reactions: cow de boy

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    +

    ශ්‍රී ලංකා ජනාදිපති සහ අගමැති මේ අලුත් ග්‍රහයන් සොයාගැනීමෙන් තමන්ගේ පාලනයට වියහැකි බලපෑම සෙවීම සදහා වහාම ඉන්දියාවේ අහවල් කෝවිල බලා අහවල් පුජා භාණ්ඩ සමග ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇතිබව දැනගන්නට තිබේ .

    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඒ ග්‍රහලෝකවලත් ලංකාව කියල දුපතක් තියේ නම් එහි සිංහලු කියා ජාතියක් සිටි නම් අබ සරණයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අර වයිට් වෝකර් දාපු ත්‍රෙඩ් එක අනුව බැලුවම නම් අලුත් ග්‍රහයෝ කේන්දර සටහනට ඇතුලත් කරන්න ඕනේ වෙන්නේ නැහැ..:no:

    මොකද ඒ සිස්ටම් එක හදල තියෙන්නේ දැනට තියෙන ග්‍රහයන්ගේ පිහිටීම අනුව ගණනය කරලා හරි මොකක් හරි කරලනේ..:yes:

    කොහොමත් ජ්‍යෝතිෂ්‍ය ඇත්ත හෝ බොරු වේවා, ඒ ශාස්ත්‍රයට අනුව ඇත්තටම ග්‍රහයාගෙන් නෙමෙයි අපල උපද්‍රව ඇතිවෙන්නේ...ග්‍රහය ගේ පිහිටීම අනුව යම් යම් දේවල් කලින් කියන්න ක්‍රමයක් විතරයි හදල තියෙන්නේ...:yes:
     
    ane manda bn. okkotama ape hitha thamai bn
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ane manda bn. okkotama ape hitha thamai bn

    අනිවා..අපේ හිත තමයි...

    එත් සමහර දේවල් අපිට බොරු කරන්න බැහැනේ..

    දැන් ගුරුත්වාකර්ෂණය කියන දේ කවුරුත් දකින්නේ නැහැනේ..එත් එකෙන් වෙන දෙයි, පෘථිවිය මත තියෙන වස්තු වලට ගුරුත්වාකර්ෂණය කොහොමද බලපාන්නේ කියන දෙයි නිරීක්ෂණය කරලා ගණන් හදල ඕනේ එකෙක්ට එක ගණනය කරගන්න ක්‍රමයක් හදල තියෙනවනේ..

    ඒ වගේ අපේ ජීවිත වලට ග්‍රහ පිහිටීම බලපාන හැටි ඒ කාලේ පඬිවරු තමන්ගේ නුවණින් දැකල මේවා හැදුව වෙන්න පුළුවන්...
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    අනිවා..අපේ හිත තමයි...

    එත් සමහර දේවල් අපිට බොරු කරන්න බැහැනේ..

    දැන් ගුරුත්වාකර්ෂණය කියන දේ කවුරුත් දකින්නේ නැහැනේ..එත් එකෙන් වෙන දෙයි, පෘථිවිය මත තියෙන වස්තු වලට ගුරුත්වාකර්ෂණය කොහොමද බලපාන්නේ කියන දෙයි නිරීක්ෂණය කරලා ගණන් හදල ඕනේ එකෙක්ට එක ගණනය කරගන්න ක්‍රමයක් හදල තියෙනවනේ..

    ඒ වගේ අපේ ජීවිත වලට ග්‍රහ පිහිටීම බලපාන හැටි ඒ කාලේ පඬිවරු තමන්ගේ නුවණින් දැකල මේවා හැදුව වෙන්න පුළුවන්...

    yep.. eka eththa bro... apita penne nethi okkoma boru nemei thamai :)