අපූරැ ගැටලුව

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට සිද්ද උන අපූරැ ගැටලුවක්...

    මේකයි විස්තරය...

    මම දවසක් ඇඹරැම්හලකට ගිහින් එතනින්ම වේලපු කහ කෑලි 1kg එකක් අරගෙන ඒක කොටල තියන්න කියල ගියා..
    මම පස්සෙ ටික වෙලාවකින් ආයෙ එනකොට ඒක කොටල තිබුන හැබැයි ගෙදර ගියාම තාත්ත කියනව "අපි ගත්ත කහ එක කොටන්නෙ නැතුව එයාල විකුනන්ඩ තියන කහ කුඩු වලින් දුන්නද දන්නෙ නෑ" කියල

    වේලපු කහ කෑලි කිලෝ එක 380යි
    කිලෝ එකක් කොටන්න 70යි

    එතකොට අපිට ගියේ 450යි

    ඒත් කඩේ විකුනන්නෙ 800ට

    ඉතින් තාත්ත කිවුව වගේ එහෙම දෙයක් කලා වෙන්න පුලුවන්ද

    එයලට විදුලිය ඉතුරැයි

    සේවක කුලියක් නෑ

    එයාලගෙ කහ කුඩු තොගයෙන් කිලෝ එකක් විකුනුනා

    කහ කෑලි වලිනුත් විකුනුනා.. හැබැයි කහ තියනව (කොටපු එකෙන් දුන්න නම් )

    මෙහෙම බලද්දි ඒ ඇඹරැම්හලට ඒ කරපු බිස්නස් එකෙන් ලාභයක් වෙලා ඇතිද පාඩුවක් වෙලා ඇතිද?
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලාබයක් වෙන්න නං ඔයාල ගත්ත අමු කහ එක ආය කොටලා විකුනන්න ඕනේ එයාල. :oo: මොකෝ අටසීයට විකුනන්න පුලුවන් කහ කුඩු කිලෝව ඔයාලට 450 ට දෙන එක පාඩුයි නෙ. එතකොට කරන්ට් බිල මහන්සිය යනවා කොහොමත්. වැඩේ පරක්කු උන එක විතරයි වෙන්නේ නේද :baffled:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලාබයක් වෙන්න නං ඔයාල ගත්ත අමු කහ එක ආය කොටලා විකුනන්න ඕනේ එයාල. :oo: මොකෝ අටසීයට විකුනන්න පුලුවන් කහ කුඩු කිලෝව ඔයාලට 450 ට දෙන එක පාඩුයි නෙ. එතකොට කරන්ට් බිල මහන්සිය යනවා කොහොමත්. වැඩේ පරක්කු උන එක විතරයි වෙන්නේ නේද :baffled:

    අපි සල්ලි දුන්නට අමුකහ ටික එයාල ලඟ තියනවනෙ.. ඒකට අපි ගෙවල එයාලට විදුලිය විතරයි යන්නෙ ඒක කොටාගන්න.. 800ට දෙන්නත් පුලුවන්.. අපිට 380ට කිලෝ එක දුන්නට එයාල තව අඩුවටනෙ ගන්නෙත්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Aluthin kotapu stock eka eyala thiyagatta, masa ganak parana una kotapu stock ekak oyalata dunna? So kadeta wasiyi ehema gattoth. Parana stock ekak lesiyen wikunanna baa but oyala wishwasa kare oyala dunna kaha tikama kotala denawa athi kiyala ne?

    Ane manda ithin. :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඉස්සෙල්ලම කියපන් යකෝ කහකුඩු කිලෝ 1ක් දිය කරලා බොන්නද ,50g පැකට් 1ක් ඇති මාස 3කට විතර අපිට
     
    නෑ එහෙම සවුත්තු ටිකක් නම් නෙමේ.. ඒත් කලවම් කරලද දන්නෙ නෑ..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉස්සෙල්ලම කියපන් යකෝ කහකුඩු කිලෝ 1ක් දිය කරලා බොන්නද ,50g පැකට් 1ක් ඇති මාස 3කට විතර අපිට

    උඹල වගේ අයට 50 50 කෑලි කඩල දෙන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි සල්ලි දුන්නට අමුකහ ටික එයාල ලඟ තියනවනෙ.. ඒකට අපි ගෙවල එයාලට විදුලිය විතරයි යන්නෙ ඒක කොටාගන්න.. 800ට දෙන්නත් පුලුවන්.. අපිට 380ට කිලෝ එක දුන්නට එයාල තව අඩුවටනෙ ගන්නෙත්
    හැබැයි කුඩු කරලා තියෙන කහ වලට දැනටම එයාල කරන්ට් ඒකයි සේවක කුලියයි වැය කරලා නේද තියෙන්නේ. එතකොට වෙනසක් නෑ මම නං කියන්නේ. එකම වැඩේ පරණ කුඩු කරපුව ටිකක් දුන්න වෙන්න පුළුවන් අලුත් කහ ටික තියාගෙන.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඇත්තට කහ කිලෝවක් අරන් මක් කරන්නද බන් :baffled:

    ඒකනේ බන් මූ දේවාලයක් වත් කරනවද දන්නේ නැහැ .එහෙම උනොත් නම් පිළිම නාවන්න ,බිම හෝදන්න ,කපුවගේ කකුල් හෝදන්න වගේ දේවල් වලට ගන්න පුළුවන්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එතකොට උඹලා 450 ට අරගෙනද 50g පැකට් එක රු 50 ට දෙන්නේ :shocked:

    :yes::yes::yes: කුඩු වලට නම් එච්චරයි.. පැකට් කරන්න වියදම් ප්‍රවාහනය අනම් මනම් සේරම ඇඩ් වෙන්න එපායැ බං.. අනික ලාබෙ. :D
     
    • Like
    Reactions: KOTA NIHAL

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇත්තට කහ කිලෝවක් අරන් මක් කරන්නද බන් :baffled:

    ඒකනේ බන් මූ දේවාලයක් වත් කරනවද දන්නේ නැහැ .එහෙම උනොත් නම් පිළිම නාවන්න ,බිම හෝදන්න ,කපුවගේ කකුල් හෝදන්න වගේ දේවල් වලට ගන්න පුළුවන්

    ඇයි බං කොටෝ මම දැන් කිවවෙ... බිස්නස් එකට බං... එදා හදිස්සියෙ බඩු ඉවර වෙලා මෝලෙන් ගන්න ගිහින් මේක උනේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හැබැයි කුඩු කරලා තියෙන කහ වලට දැනටම එයාල කරන්ට් ඒකයි සේවක කුලියයි වැය කරලා නේද තියෙන්නේ. එතකොට වෙනසක් නෑ මම නං කියන්නේ. එකම වැඩේ පරණ කුඩු කරපුව ටිකක් දුන්න වෙන්න පුළුවන් අලුත් කහ ටික තියාගෙන.

    මාස ගනන් පරන නම් නෑ මච‍ං.. ඒක සුවර්...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    :yes::yes::yes: කුඩු වලට නම් එච්චරයි.. පැකට් කරන්න වියදම් ප්‍රවාහනය අනම් මනම් සේරම ඇඩ් වෙන්න එපායැ බං.. අනික ලාබෙ. :D

    හප්පා එතකොට අපි කහ වලට නෙමේ සල්ලි ගෙවන්නේ අනෙක් වියදම් වලටනේ
     
    • Like
    Reactions: HypermaD2

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බං කොටෝ මම දැන් කිවවෙ... බිස්නස් එකට බං... එදා හදිස්සියෙ බඩු ඉවර වෙලා මෝලෙන් ගන්න ගිහින් මේක උනේ
    ඒක මිසක් :P හැබැයි ඒ මෝලේ උන් හෙන පාඩු බිස්නස් එකක්නේ කරන්නේ එතැනින්ම කහ අරන් කොටලා 450 ට ගන්න පුළුවන්කම තියෙද්දී කහ කුඩු 800 දීල අරන් යන්නේ මොකාද :baffled:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සිම්පල් ප්ලෑන් එකක්නෙ කහකුඩු 750ට හාල්පිටි250ක් දානවා කිලෝ 4ක් හදනකොට හාල්පිටි කිලෝ එක රැ 450ට විකුණලා