අපූරු කේක් මනාලිය
එක්සත් රාජධානියේ කේක් නිර්මාණ ශිල්පියෙකු වන එමා ජේන් විසින් ජාත්‍යන්තර කේක් නිර්මාණ තරඟයක් සඳහා අභරණ වලින් සැරසී සිටින ඉන්දියානු මනාලියකගේ කේක් අනුරුවක් නිර්මාණය කර තිබෙනවා.
එහි ඇති විශේෂත්වය තමයි ඉතාමත් සජීවී ලෙස මෙම කේක් නිර්මාණය සිදුකර තිබීම.
ඡායාරූප වලින් දකින කෙනෙක්ට නම් එය ඇත්තම මනාලියක් ලෙස පෙනෙන්න පුළුවන්. 
ඉතින් මේ කේක් එක නිර්මාණය කරන්න එමා ජේන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙහි ඇඳුම් වල සහ ආභරණ වල හැම සියුම් දෙයක්ම සවිස්තරාත්මකව සජීවී ලෙස නිර්මාණය කරලා තියෙනවා.
ඉන්දියානු මනාලියක් විසින් අනිවාර්යයෙන් කරනු ලබන චාරිත්‍රයක් වන මෙහෙන්දි ගැලවීම පවා මෙම කේක් නිර්මාණයේ දකින්න ලැබෙනවා.
මෙම කේක් නිර්මාණයේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමග ඉතාමත් ජනප්‍රිය වුනා.
මුළු ඡායාරුපයම දකිනකන් කාටත් කියන්න බැ මේ කේක් එකක් කියලා නම්..
කේක් නිර්මාණ ශිල්පි එමා ජේන්

''I am in awe of the Opulence, beauty and detail of the Indian Bridal Gown, so it was a must to make an Indian bride.
I searched for pictures with colours and detail that inspired me and on finding my subject could not wait to start creating my masterpiece.
I fell in love with a mix of Ruby and Claret colours with Golds and Silver bridal jewellery which I knew the level of detail would inspire every minute of creating.
Hand painted henna put the finishing touches which I love. – Emma Jayne''