අපෙන් කාලා දේශපාලනය කරන කාදිනල් ජාතාව පාරට බසියි 🤯🤯

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මුන් අනුන්ගේ ඉඩමක් බලෙන් අල්ලාගෙන ඉන්නවාලු නේද..?

    අපිත් කාගේ හරි ඉඩමක් බලෙන් අල්ලාගෙන පස්සේ ඉඩම අයිති එකාට මෙහෙම කළාම පොර ඉඩම අපිට දේවිද බං..?
     
    • Like
    Reactions: sakuntha1996

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕක බයිලා ලෙල්ලම මුන්ට නෙමේ අයිති,
    ලේල්ලමෙන් එන අදායම මුන්ට ගන්න බැරි කමට . බයිලා ගහනව.

    ඔතන ඔය කතා කරන ඒකා කතා කරන්නේ දේශපාලනේට සහ ලෙල්ලම හරියට අදායම උන්ට උස්සන්න බැරි කමට වගේ කියන එක තේරෙන්නේ නැද්ද මූ බයිලා ගහන්නේ කියන එක .
     
    • Like
    Reactions: sakuntha1996

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සුද්දගෙයි ඉන්දියන් උන්ගෙයි සල්ලි අරන් වටලප්පං කකා කුමන්ත්‍රණ කරලා රනිල්ව බලයට ගෙනාපු අරගල ලෙල්ලං හොරා කාඩ්නල් බැහැපං ඵළියට..මේවට තමා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්‍නෙ..🤣🤣
     

    Sen-lu

    Well-known member
  • සුද්දගෙයි ඉන්දියන් උන්ගෙයි සල්ලි අරන් වටලප්පං කකා කුමන්ත්‍රණ කරලා රනිල්ව බලයට ගෙනාපු අරගල ලෙල්ලං හොරා කාඩ්නල් බැහැපං ඵළියට..මේවට තමා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්‍නෙ..🤣🤣
    නෑ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නෙ ඕවට නෙවේ.
     
    • Haha
    Reactions: stasia

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    නෑ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නෙ ඕවට නෙවේ.

    ඔව් ලෙල්ලං හොරාගේ අනුගාමිකයොන්ට..🤣🤣වස නෝන්ඩිය නේද..බැරිද කාඩිනලයට කියල හංගපු සල්ලි කීයක් හරි බෙදල දීල ශේප් කරන්න?🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කතෝලික ආගමේ හරය කාදිනල් හරියට දන්නේ නැහැ
    කාදිනල් දේපොළ පස්සේ දුවනවා
     

    Similar threads