අපෙන් කාලා දේශපාලනය කරන කාදිනල් ජාතාව පාරට බසියි 🤯🤯
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,968 113 Feb 19, 2024 #2 මුන් අනුන්ගේ ඉඩමක් බලෙන් අල්ලාගෙන ඉන්නවාලු නේද..? අපිත් කාගේ හරි ඉඩමක් බලෙන් අල්ලාගෙන පස්සේ ඉඩම අයිති එකාට මෙහෙම කළාම පොර ඉඩම අපිට දේවිද බං..? Reactions: sakuntha1996
මුන් අනුන්ගේ ඉඩමක් බලෙන් අල්ලාගෙන ඉන්නවාලු නේද..? අපිත් කාගේ හරි ඉඩමක් බලෙන් අල්ලාගෙන පස්සේ ඉඩම අයිති එකාට මෙහෙම කළාම පොර ඉඩම අපිට දේවිද බං..?
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Feb 19, 2024 #3 ඕක බයිලා ලෙල්ලම මුන්ට නෙමේ අයිති, ලේල්ලමෙන් එන අදායම මුන්ට ගන්න බැරි කමට . බයිලා ගහනව. ඔතන ඔය කතා කරන ඒකා කතා කරන්නේ දේශපාලනේට සහ ලෙල්ලම හරියට අදායම උන්ට උස්සන්න බැරි කමට වගේ කියන එක තේරෙන්නේ නැද්ද මූ බයිලා ගහන්නේ කියන එක . Reactions: sakuntha1996
ඕක බයිලා ලෙල්ලම මුන්ට නෙමේ අයිති, ලේල්ලමෙන් එන අදායම මුන්ට ගන්න බැරි කමට . බයිලා ගහනව. ඔතන ඔය කතා කරන ඒකා කතා කරන්නේ දේශපාලනේට සහ ලෙල්ලම හරියට අදායම උන්ට උස්සන්න බැරි කමට වගේ කියන එක තේරෙන්නේ නැද්ද මූ බයිලා ගහන්නේ කියන එක .
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,673 113 日本 Feb 19, 2024 #5 සුද්දගෙයි ඉන්දියන් උන්ගෙයි සල්ලි අරන් වටලප්පං කකා කුමන්ත්රණ කරලා රනිල්ව බලයට ගෙනාපු අරගල ලෙල්ලං හොරා කාඩ්නල් බැහැපං ඵළියට..මේවට තමා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නෙ..
සුද්දගෙයි ඉන්දියන් උන්ගෙයි සල්ලි අරන් වටලප්පං කකා කුමන්ත්රණ කරලා රනිල්ව බලයට ගෙනාපු අරගල ලෙල්ලං හොරා කාඩ්නල් බැහැපං ඵළියට..මේවට තමා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නෙ..
Sen-lu Well-known member Mar 13, 2019 13,722 34,224 113 In the Dark Tranquillity at the Midway Through ∞ Feb 19, 2024 #6 N A K A M U R A said: සුද්දගෙයි ඉන්දියන් උන්ගෙයි සල්ලි අරන් වටලප්පං කකා කුමන්ත්රණ කරලා රනිල්ව බලයට ගෙනාපු අරගල ලෙල්ලං හොරා කාඩ්නල් බැහැපං ඵළියට..මේවට තමා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නෙ.. Click to expand... නෑ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නෙ ඕවට නෙවේ. Reactions: stasia
N A K A M U R A said: සුද්දගෙයි ඉන්දියන් උන්ගෙයි සල්ලි අරන් වටලප්පං කකා කුමන්ත්රණ කරලා රනිල්ව බලයට ගෙනාපු අරගල ලෙල්ලං හොරා කාඩ්නල් බැහැපං ඵළියට..මේවට තමා දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නෙ.. Click to expand... නෑ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නෙ ඕවට නෙවේ.
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,673 113 日本 Feb 19, 2024 #7 Sen-lu said: නෑ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නෙ ඕවට නෙවේ. Click to expand... ඔව් ලෙල්ලං හොරාගේ අනුගාමිකයොන්ට..වස නෝන්ඩිය නේද..බැරිද කාඩිනලයට කියල හංගපු සල්ලි කීයක් හරි බෙදල දීල ශේප් කරන්න?
Sen-lu said: නෑ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නෙ ඕවට නෙවේ. Click to expand... ඔව් ලෙල්ලං හොරාගේ අනුගාමිකයොන්ට..වස නෝන්ඩිය නේද..බැරිද කාඩිනලයට කියල හංගපු සල්ලි කීයක් හරි බෙදල දීල ශේප් කරන්න?
2osama Well-known member Oct 25, 2010 81,633 72,846 113 මාලඹේ Feb 19, 2024 #8 කතෝලික ආගමේ හරය කාදිනල් හරියට දන්නේ නැහැ කාදිනල් දේපොළ පස්සේ දුවනවා
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,673 113 日本 Feb 19, 2024 #9 ලෙල්ලං හොරා බම්ප්