අපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    අපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා. තාත්තට නම් අවුරුදු ගානක් තිබ්බා. මෙකට මොකද කරන්න පුලුවන්? vaccine එක නිසාද මෙ? අවිදින්න පුලුවන්, හබැයි ඉදගෙන නැගිටින්න අමාරුයි.

    අනෙ මෙකට හොද solution1ක් ඔන මචන්ලා, දුර ඉන්න වෙද මහත්තුරු බලන්ඩ ගියා, මන් english doctor කෙනෙක් ගාවට ගියෙ නැ painkillerදෙන නිසා. any ideas? please help
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    How old? if 60+ almost everyone has it. Even mines. Tell them to bear with it and prepare for the end.
     

    AnuradhaRa

    Well-known member
  • වෙන්ඩෝල් අයිතිකාරය ටීවි එකේ කිව්ව කතාවක් මට මතක් වෙනව
    අපේ අය ව්‍යායාම කරල අවුරුදු 60-70 ක් යූස් කරන්න තියෙන හන්දි අවුරුද්දෙන් දෙකෙන් ගෙවා ගන්නව කිව්ව 😅 ඇත්තනෙ කතාව
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වෙන්ඩෝල් අයිතිකාරය ටීවි එකේ කිව්ව කතාවක් මට මතක් වෙනව
    අපේ අය ව්‍යායාම කරල අවුරුදු 60-70 ක් යූස් කරන්න තියෙන හන්දි අවුරුද්දෙන් දෙකෙන් ගෙවා ගන්නව කිව්ව 😅 ඇත්තනෙ කතාව
    Exercise nokara idala uba wage 30 weddi blood pressure, cholesterol hadagannada kiyanne
     
    • Haha
    Reactions: mag123 and dgboy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990
    113
    Naki wenna be ban.ita kalin marenna one.wate unta wada didi inna mata nan be.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අයිතිකාරය ටීවි එකේ කිව්ව කතාවක් මට මතක් වෙනව
    අපේ අය ව්‍යායාම කරල අවුරුදු 60-70 ක් යූස් කරන්න තියෙන හන්දි අවුරුද්දෙන් දෙකෙන් ගෙවා ගන්නව කිව්ව 😅 ඇත්තනෙ කතාව
    නංගිගෙ උකුල් ඇටේ එහෙම කොහොමද දැම් 😋
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා. තාත්තට නම් අවුරුදු ගානක් තිබ්බා. මෙකට මොකද කරන්න පුලුවන්?
    සිංහල බේත් තියෙනවා
    vaccine එක නිසාද මෙ?
    වෙන්න පුළුවන් බොහෝ දුරට
    අවිදින්න පුලුවන්, හබැයි ඉදගෙන නැගිටින්න අමාරුයි.

    අනෙ මෙකට හොද solution1ක් ඔන මචන්ලා, දුර ඉන්න වෙද මහත්තුරු බලන්ඩ ගියා, මන් english doctor කෙනෙක් ගාවට ගියෙ නැ painkillerදෙන නිසා. any ideas? please help
    කොහෙද ගෙවල් ?
     
    • Like
    Reactions: lankalk

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    දැන් හැම වයසක කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්.... ඩෝක්ස් ලා දෙන්නේ පේන් කිලර් විතරයි...
    හොදම වැඩේ දනහිස් දෙකක් දාන එක...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් හැම වයසක කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්.... ඩෝක්ස් ලා දෙන්නේ පේන් කිලර් විතරයි...
    හොදම වැඩේ දනහිස් දෙකක් දාන එක...
    දණිස් දැම්මට වැඩක් නෑ. පස්සෙ කොර වෙනවා.
     
    • Like
    Reactions: lankalk

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    වනපවන නිෂ්පාදකයන්ගේ ආයුර්වේද තෙල් එකක් තියනවා. බෙහෙත් බඩු කඩවල ඇති. ඒක අරං ගාලා බලපංකෝ. ෂුවර් එකට හරි යනවා.
     
    • Love
    Reactions: AlphaVille