සිංහල බේත් තියෙනවා
වෙන්න පුළුවන් බොහෝ දුරට
කොහෙද ගෙවල් ?
ape ammatath thiyenwa,
sinhala beheth kara,
docka xray eka balala kiyanne danis wala cartilage gewila kiyala.
thel wagayakuyi bonna pethi wagekuyi dunnna,
eth sathutu dyaka na,
dan aayi ridenwalu.

nadda wisadumak,.
english beheth bonwa sugar walata aayi beheth powanna apith asa na,
eyath kamathi na ,
ape thaththtah heart case walata behth beewa balan iddi aga dala giye,
kettu una maara widiyata,

mokakda mchn beheth thele nama.වනපවන නිෂ්පාදකයන්ගේ ආයුර්වේද තෙල් එකක් තියනවා. බෙහෙත් බඩු කඩවල ඇති. ඒක අරං ගාලා බලපංකෝ. ෂුවර් එකට හරි යනවා.
------ Post added on Oct 27, 2023 at 7:56 PM
