අපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    සිංහල බේත් තියෙනවා

    වෙන්න පුළුවන් බොහෝ දුරට

    කොහෙද ගෙවල් ?

    ape ammatath thiyenwa,

    sinhala beheth kara,

    docka xray eka balala kiyanne danis wala cartilage gewila kiyala.

    thel wagayakuyi bonna pethi wagekuyi dunnna,

    eth sathutu dyaka na,

    dan aayi ridenwalu. :(

    nadda wisadumak,.

    english beheth bonwa sugar walata aayi beheth powanna apith asa na,
    eyath kamathi na ,

    ape thaththtah heart case walata behth beewa balan iddi aga dala giye,
    kettu una maara widiyata,
    :(

    වනපවන නිෂ්පාදකයන්ගේ ආයුර්වේද තෙල් එකක් තියනවා. බෙහෙත් බඩු කඩවල ඇති. ඒක අරං ගාලා බලපංකෝ. ෂුවර් එකට හරි යනවා.
    mokakda mchn beheth thele nama.
    ------ Post added on Oct 27, 2023 at 7:56 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    Dr. Ananda Perera ව චැනල් කරන්න.
    වෙන වෙන දේවල් පස්සේ යන්න එපා.
    1000% agreed.

    ape ammatath thiyenwa,

    sinhala beheth kara,

    docka xray eka balala kiyanne danis wala cartilage gewila kiyala.

    thel wagayakuyi bonna pethi wagekuyi dunnna,

    eth sathutu dyaka na,

    dan aayi ridenwalu. :(

    nadda wisadumak,.

    english beheth bonwa sugar walata aayi beheth powanna apith asa na,
    eyath kamathi na ,

    ape thaththtah heart case walata behth beewa balan iddi aga dala giye,
    kettu una maara widiyata,
    :(

    mokakda mchn beheth thele nama.
    ------ Post added on Oct 27, 2023 at 7:56 PM
    apeth me siddiyama tamai machan..man baluwe ACTIVE PLUS kiyala center ekak tiyanawa etanata aran yanna...
    ------ Post added on Oct 27, 2023 at 7:57 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113

    mokakda mchn beheth thele nama.
    ------ Post added on Oct 27, 2023 at 7:56 PM
    වනපවන - සන්ධි වේදනා නාෂක තෛලය
    කොළ පාටට හුරු පෙට්ටියක තියන තෙල් බෝතලයක්. පොඩි ගානක් වෙන්නේ. අරන් සතියක් ගාලා බලලා කියපංකෝ මම කියනවට.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    වෙන්ඩෝල් අයිතිකාරය ටීවි එකේ කිව්ව කතාවක් මට මතක් වෙනව
    අපේ අය ව්‍යායාම කරල අවුරුදු 60-70 ක් යූස් කරන්න තියෙන හන්දි අවුරුද්දෙන් දෙකෙන් ගෙවා ගන්නව කිව්ව 😅 ඇත්තනෙ කතාව
    David goggins ehenam roda putuwaka yanna epai ban ehenam dan
     
    • Like
    Reactions: AnuradhaRa

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    nawinna medicare, ape ammage danis wala katileja gewila awidagannawat baruwa idala sinhala behet hama ekama kara antimata me doctor gawata giya eka parin wade goda
     
    • Love
    Reactions: AlphaVille

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ape ammatath thiyenwa,

    sinhala beheth kara,

    docka xray eka balala kiyanne danis wala cartilage gewila kiyala.

    thel wagayakuyi bonna pethi wagekuyi dunnna,

    eth sathutu dyaka na,

    dan aayi ridenwalu. :(
    වතුරෙන් තෙමනව නම් හොඳ වෙන්නෙ නෑ.
    nadda wisadumak,.
    තියෙනවා
    english beheth bonwa sugar walata aayi beheth powanna apith asa na,
    eyath kamathi na ,
    ගෙවල් කොහෙද ?
    ape thaththtah heart case walata behth beewa balan iddi aga dala giye,
    kettu una maara widiyata,
    :(

    mokakda mchn beheth thele nama.
    ------ Post added on Oct 27, 2023 at 7:56 PM
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    Dr. Ananda Perera ව චැනල් කරන්න.
    වෙන වෙන දේවල් පස්සේ යන්න එපා.
    Hodaida doctor? Results thiyenvada?
    සිංහල බේත් තියෙනවා

    වෙන්න පුළුවන් බොහෝ දුරට

    කොහෙද ගෙවල් ?
    Api negombo
    දැන් හැම වයසක කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්.... ඩෝක්ස් ලා දෙන්නේ පේන් කිලර් විතරයි...
    හොදම වැඩේ දනහිස් දෙකක් දාන එක...
    Hmm
    Dr.Umapathy channel karanna balapan
    tikak amaruyi appointment ekak ganna, eth doctor supiri
    Ortho da?
    වනපවන නිෂ්පාදකයන්ගේ ආයුර්වේද තෙල් එකක් තියනවා. බෙහෙත් බඩු කඩවල ඇති. ඒක අරං ගාලා බලපංකෝ. ෂුවර් එකට හරි යනවා.
    Meka digatama gaandona da? Nattam tika kalekin hari yaira?
    ඒ දෙන්නෙ pain killers ම නෙවෙයි. pain killing effect එකක් තියෙනව
    Ok
    වනපවන - සන්ධි වේදනා නාෂක තෛලය
    කොළ පාටට හුරු පෙට්ටියක තියන තෙල් බෝතලයක්. පොඩි ගානක් වෙන්නේ. අරන් සතියක් ගාලා බලලා කියපංකෝ මම කියනවට.
    Ok mchn
    nawinna medicare, ape ammage danis wala katileja gewila awidagannawat baruwa idala sinhala behet hama ekama kara antimata me doctor gawata giya eka parin wade goda
    Monawda krpu beheth,? Dawas kiyak indona da admit vendona da?
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    වනපවන - සන්ධි වේදනා නාෂක තෛලය
    කොළ පාටට හුරු පෙට්ටියක තියන තෙල් බෝතලයක්. පොඩි ගානක් වෙන්නේ. අරන් සතියක් ගාලා බලලා කියපංකෝ මම කියනවට.

    ela mchn ane thank you man aran deela balannam :love:

    වතුරෙන් තෙමනව නම් හොඳ වෙන්නෙ නෑ.

    තියෙනවා

    ගෙවල් කොහෙද ?

    mn gampaha kittuwa ban,

    ithin aga hodana kota nana kota themenwane,

    uba kiyanne kawadawath themanna epa kiyalada naththan beheth karaddi withrak themanna epa kiyalada
    ------ Post added on Oct 28, 2023 at 3:22 AM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    අපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා. තාත්තට නම් අවුරුදු ගානක් තිබ්බා. මෙකට මොකද කරන්න පුලුවන්? vaccine එක නිසාද මෙ? අවිදින්න පුලුවන්, හබැයි ඉදගෙන නැගිටින්න අමාරුයි.

    අනෙ මෙකට හොද solution1ක් ඔන මචන්ලා, දුර ඉන්න වෙද මහත්තුරු බලන්ඩ ගියා, මන් english doctor කෙනෙක් ගාවට ගියෙ නැ painkillerදෙන නිසා. any ideas? please help
    මේකේ අර අප්පුව වගේ හොරවෙද්දු ..ඔය අද්දැකීම නැටිඋන් කියන දේවල හිතන්න එපා ..ඕකට බෙහෙත් නැ දෙන්න තියෙන්නේ pain killer විතරයි ..ඕකට කරන්න තියන එකම දේ ඔපරෂන් කරලා දනිස් replace කරන එක ...වෙන කිසිම දෙයක් නැ ..මොකද වයස 45/50 පැන්නහම කාටිලේජ වර්දනය වෙන්නේ නැ ..ඉටකලින් නම් glucosamine දීල ගොඩ දාන්න තිබ්බ ...අපේ අප්පචිටත් තියනවා ලංකාවේ ඉංග්‍රීසි/සින්හල ඔකොම ඉන්නේ මිනිස්සුන් ගේ සල්ලි කඩාගන්නේ කොහොමද කියල බලගන ..ඕක හොදකරන්න බැ කියන එක විතරක් මතක තියාගනින් ..තව දෙයක් ඇගමහත නම් කෙට්ටු කරගන්න කියපන් වේදනාව ටිකක් අඩු වෙනවා ..
     
    • Haha
    Reactions: pitiye.appu

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,834
    3,000
    113
    colombo
    දැන් හැම වයසක කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්.... ඩෝක්ස් ලා දෙන්නේ පේන් කිලර් විතරයි...
    හොදම වැඩේ දනහිස් දෙකක් දාන එක...
    dana his dala goda giya aya innawada
    godak ewaaa asrathakayi ne
     
    • Like
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ela mchn ane thank you man aran deela balannam :love:

    ithin aga hodana kota nana kota themenwane,

    uba kiyanne kawadawath themanna epa kiyalada naththan beheth karaddi withrak themanna epa kiyalada
    ------ Post added on Oct 28, 2023 at 3:22 AM

    වතුරෙන් හංදි තෙමන්න එපා. හුමාලෙන් තම්බපු තුවා වලින් පිහිදලා දාන්න.
     
    • Love
    Reactions: AlphaVille

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේකේ අර අප්පුව වගේ හොරවෙද්දු ..ඔය අද්දැකීම නැටිඋන් කියන දේවල හිතන්න එපා ..ඕකට බෙහෙත් නැ දෙන්න තියෙන්නේ pain killer විතරයි ..ඕකට කරන්න තියන එකම දේ ඔපරෂන් කරලා දනිස් replace කරන එක ...වෙන කිසිම දෙයක් නැ ..මොකද වයස 45/50 පැන්නහම කාටිලේජ වර්දනය වෙන්නේ නැ ..ඉටකලින් නම් glucosamine දීල ගොඩ දාන්න තිබ්බ ...අපේ අප්පචිටත් තියනවා ලංකාවේ ඉංග්‍රීසි/සින්හල ඔකොම ඉන්නේ මිනිස්සුන් ගේ සල්ලි කඩාගන්නේ කොහොමද කියල බලගන ..ඕක හොදකරන්න බැ කියන එක විතරක් මතක තියාගනින් ..තව දෙයක් ඇගමහත නම් කෙට්ටු කරගන්න කියපන් වේදනාව ටිකක් අඩු වෙනවා ..
    dana his dala goda giya aya innawada
    godak ewaaa asrathakayi ne
    ශකබුම් 😂🤭😆🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    Oya danis amaru walata ape mama awurudu 10k withara eka eka sinhala beheth ayurweda kara kara ewidda harigiye na. Surgeon kenek chanel kala danissa demma wedeta giye masa 6y den normal