අපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Physiotherapists kenek langata aran palayan..honda karai nettan pain eka adu karai pain killers nodee, sports injury nam Glucosamin+ multivitamins onenam pysio walin honda wenawa,
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    වෙන්ඩෝල් අයිතිකාරය ටීවි එකේ කිව්ව කතාවක් මට මතක් වෙනව
    අපේ අය ව්‍යායාම කරල අවුරුදු 60-70 ක් යූස් කරන්න තියෙන හන්දි අවුරුද්දෙන් දෙකෙන් ගෙවා ගන්නව කිව්ව 😅 ඇත්තනෙ කතාව
    මේක වෙන්න පුළුවන්. අපේ උන් කාටිලේජ වර්ධනය වෙන කෑම කන්නේ නෑ.. gym යනවා. ඊට පස්සේ ගෙවෙන ඒව නැවත හැදෙන්නේ නේ.
    Gym එකේ අයියා කියන පිටි එක ගහනව එච්චරයි
    පෝෂනවේදියෙක් හම්බ වෙලා diet එක plan කර ගන්න ඕන gym යනවා නම්.
    හරක් මස් එහෙම කන්නේම නෑ නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    Monawda krpu beheth,? Dawas kiyak indona da admit vendona da?
    xray gatta itapasse seen eka kiyala therapi ekak karala injection 2k gahuwa 2katama, itapasse bandage ekak gahala bonna behet dunna knee support 2k ganna una ekak 7800k wage une,
    behet walata tama wadiyama ganak giye 40k wage giya okkotoma, udenma giye doctor enne 11ta wage hawasa 3 wage wenakota enna puluwan admit wenna oni na
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Hodaida doctor? Results thiyenvada?
    ඔව් මචන්, සෑහෙන්න හොඳයි. කල් ගන්න එපා, ඉක්මනට එක්කන් යන්න.
    ඩොක්ටව ඒ දවස් වල නම් චැනල් කරන්න ටිකක් අමාරු උනා, කෝකටත් ඊචැනලින් වලින් අප්ඩේට් එකේ ඉන්න.
     
    • Like
    Reactions: ishan.fdo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    වෙන්ඩෝල් අයිතිකාරය ටීවි එකේ කිව්ව කතාවක් මට මතක් වෙනව
    අපේ අය ව්‍යායාම කරල අවුරුදු 60-70 ක් යූස් කරන්න තියෙන හන්දි අවුරුද්දෙන් දෙකෙන් ගෙවා ගන්නව කිව්ව 😅 ඇත්තනෙ කතාව
    එතකොට වයායාම කරාම ඇගේ ගෙවෙන කෑලි අලුතින් හැදෙන් නැද්ද
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට වයායාම කරාම ඇගේ ගෙවෙන කෑලි අලුතින් හැදෙන් නැද්ද
    වයසට ගියාම ඉබේට හැදෙන්නෙ නෑ. පිටින් තෙල් පත්තු ගෑවොත් හැදෙනවා
     
    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    xray gatta itapasse seen eka kiyala therapi ekak karala injection 2k gahuwa 2katama, itapasse bandage ekak gahala bonna behet dunna knee support 2k ganna una ekak 7800k wage une,
    behet walata tama wadiyama ganak giye 40k wage giya okkotoma, udenma giye doctor enne 11ta wage hawasa 3 wage wenakota enna puluwan admit wenna oni na
    කව්ද බන් ඩොක්ටර් ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා. තාත්තට නම් අවුරුදු ගානක් තිබ්බා. මෙකට මොකද කරන්න පුලුවන්? vaccine එක නිසාද මෙ? අවිදින්න පුලුවන්, හබැයි ඉදගෙන නැගිටින්න අමාරුයි.

    අනෙ මෙකට හොද solution1ක් ඔන මචන්ලා, දුර ඉන්න වෙද මහත්තුරු බලන්ඩ ගියා, මන් english doctor කෙනෙක් ගාවට ගියෙ නැ painkillerදෙන නිසා. any ideas? please help
    arthritis වෙන්න පුලුවන්. ඩොකෙක්ට පෙන්නන්න
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    Thanks hamotama. Mam wanapawana eka try krala balanava. Balamuko
    @ishan.fdo කොහොමද දැන් අම්මටයි තත්තටයි.... වන පවන තෙල් එක ගාල බැලුවාද. අපෙත් අම්මට තියනවා දණිස් අමාරුව
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    @ishan.fdo කොහොමද දැන් අම්මටයි තත්තටයි.... වන පවන තෙල් එක ගාල බැලුවාද. අපෙත් අම්මට තියනවා දණිස් අමාරුව
    thel eka dan 20 days gaanda patan aran, chutti venasak thyenava kiyanava amma, eth ammala aththa kiyanne na bn apiwa sanasanda boruth kiyanava, 3 months continue karanava kohmahari, ita passe update 1k dennam
     
    • Like
    Reactions: eksudda

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    thel eka dan 20 days gaanda patan aran, chutti venasak thyenava kiyanava amma, eth ammala aththa kiyanne na bn apiwa sanasanda boruth kiyanava, 3 months continue karanava kohmahari, ita passe update 1k dennam
    මචන් x-ray අරගෙන ඩොකෙක් ගාවට ගිහින් උපදෙසක් ගනින්. මගේ අම්මටත් දණිස් අමාරුව තියෙනවා. එක එක ප්‍රතිකාර කරා. කෝටිසෝල් එන්නත් පවා ගැහුවා. තාවකාලිකයි. බෙහෙත් තෙල්වලින් පොඩි ගුණයක් තියෙනවා ඒත් ගානකන් විතරයි. ටිකක් වැඩිපුර ගුණයක් ලැබුනේ ෆිසියෝ තෙරපි ගිහින් ව්‍යායාම කරලා. ගෙදරදී කරන්න දෙන ඒවා ඒ විදියටම කරන්න ඕනේ.