Pain Killers දීලා ඇති නේ.Normal ewidinna puluwan. nondi gagaha hitiye dashakayak withara
Pain Killers දීලා ඇති නේ.Normal ewidinna puluwan. nondi gagaha hitiye dashakayak withara
asrthaka naha hari thanin karaganna oneශකබුම්![]()
රෙද්ද තමයිasrthaka naha hari thanin karaganna one
කීයක් දීලා කෙරුවත් අන්තිමට ෆේල්.salli thamayi one ekata
මේක වෙන්න පුළුවන්. අපේ උන් කාටිලේජ වර්ධනය වෙන කෑම කන්නේ නෑ.. gym යනවා. ඊට පස්සේ ගෙවෙන ඒව නැවත හැදෙන්නේ නේ.වෙන්ඩෝල් අයිතිකාරය ටීවි එකේ කිව්ව කතාවක් මට මතක් වෙනව
අපේ අය ව්‍යායාම කරල අවුරුදු 60-70 ක් යූස් කරන්න තියෙන හන්දි අවුරුද්දෙන් දෙකෙන් ගෙවා ගන්නව කිව්වඇත්තනෙ කතාව
xray gatta itapasse seen eka kiyala therapi ekak karala injection 2k gahuwa 2katama, itapasse bandage ekak gahala bonna behet dunna knee support 2k ganna una ekak 7800k wage une,Monawda krpu beheth,? Dawas kiyak indona da admit vendona da?
Hodaida doctor? Results thiyenvada?
එතකොට වයායාම කරාම ඇගේ ගෙවෙන කෑලි අලුතින් හැදෙන් නැද්දවෙන්ඩෝල් අයිතිකාරය ටීවි එකේ කිව්ව කතාවක් මට මතක් වෙනව
අපේ අය ව්‍යායාම කරල අවුරුදු 60-70 ක් යූස් කරන්න තියෙන හන්දි අවුරුද්දෙන් දෙකෙන් ගෙවා ගන්නව කිව්වඇත්තනෙ කතාව
වයසට ගියාම ඉබේට හැදෙන්නෙ නෑ. පිටින් තෙල් පත්තු ගෑවොත් හැදෙනවාඑතකොට වයායාම කරාම ඇගේ ගෙවෙන කෑලි අලුතින් හැදෙන් නැද්ද
කව්ද බන් ඩොක්ටර් ?xray gatta itapasse seen eka kiyala therapi ekak karala injection 2k gahuwa 2katama, itapasse bandage ekak gahala bonna behet dunna knee support 2k ganna una ekak 7800k wage une,
behet walata tama wadiyama ganak giye 40k wage giya okkotoma, udenma giye doctor enne 11ta wage hawasa 3 wage wenakota enna puluwan admit wenna oni na
arthritis වෙන්න පුලුවන්. ඩොකෙක්ට පෙන්නන්නඅපෙ අම්මගෙයි තත්තාගේ දනිස් අමාරුවක් ඇවිල්ලා. තාත්තට නම් අවුරුදු ගානක් තිබ්බා. මෙකට මොකද කරන්න පුලුවන්? vaccine එක නිසාද මෙ? අවිදින්න පුලුවන්, හබැයි ඉදගෙන නැගිටින්න අමාරුයි.
අනෙ මෙකට හොද solution1ක් ඔන මචන්ලා, දුර ඉන්න වෙද මහත්තුරු බලන්ඩ ගියා, මන් english doctor කෙනෙක් ගාවට ගියෙ නැ painkillerදෙන නිසා. any ideas? please help
nama nm mataka na, call ekak dila ahanna nawinna medicareකව්ද බන් ඩොක්ටර් ?
Dr. Aruna Caldera da ?nama nm mataka na, call ekak dila ahanna nawinna medicare
@ishan.fdo කොහොමද දැන් අම්මටයි තත්තටයි.... වන පවන තෙල් එක ගාල බැලුවාද. අපෙත් අම්මට තියනවා දණිස් අමාරුවThanks hamotama. Mam wanapawana eka try krala balanava. Balamuko
thel eka dan 20 days gaanda patan aran, chutti venasak thyenava kiyanava amma, eth ammala aththa kiyanne na bn apiwa sanasanda boruth kiyanava, 3 months continue karanava kohmahari, ita passe update 1k dennam@ishan.fdo කොහොමද දැන් අම්මටයි තත්තටයි.... වන පවන තෙල් එක ගාල බැලුවාද. අපෙත් අම්මට තියනවා දණිස් අමාරුව
මචන් x-ray අරගෙන ඩොකෙක් ගාවට ගිහින් උපදෙසක් ගනින්. මගේ අම්මටත් දණිස් අමාරුව තියෙනවා. එක එක ප්‍රතිකාර කරා. කෝටිසෝල් එන්නත් පවා ගැහුවා. තාවකාලිකයි. බෙහෙත් තෙල්වලින් පොඩි ගුණයක් තියෙනවා ඒත් ගානකන් විතරයි. ටිකක් වැඩිපුර ගුණයක් ලැබුනේ ෆිසියෝ තෙරපි ගිහින් ව්‍යායාම කරලා. ගෙදරදී කරන්න දෙන ඒවා ඒ විදියටම කරන්න ඕනේ.thel eka dan 20 days gaanda patan aran, chutti venasak thyenava kiyanava amma, eth ammala aththa kiyanne na bn apiwa sanasanda boruth kiyanava, 3 months continue karanava kohmahari, ita passe update 1k dennam
මචං මේක බැලුවද?Thanks hamotama. Mam wanapawana eka try krala balanava. Balamuko