ඔය ගෑණි අමු බයියා.ගෝටා දින්න කියල කිරිබතුත් ඉව්වා.පිස්සු ගෑණි
අැයි බං අර කියවන්නේ 2015 අාණ්ඩුව ඒකිට මොකක්ද කරා කියල..පිස්සු මල හෝන්තුවක්..mole tharama baluwama bayyek kiyala hithuna![]()
මෙයාගෙ චැනල් එක විතරයි යූටුබ් එකේ තියෙන්න ඕනි ඒ කියන හැටියට.පට්ටම කුහකයි මට පේන විදිහටමේකි මේ තේරෙන හැටියට එක්ස්ප්ලෙන් කරන්නෙ ඇල්ගොරිතම් එකේ බිහේවියර් එක. ඔය මෙයා එක තැනක කියනවනෙ හැම තිස්සෙම මේ දාන විඩීයෝ යවන්නෙ අපේ අම්මා විරෝධී කන්ඩායම කියල ඒක බොරුමත් නෙවෙයි. ඔය සෝශල් මීඩීයා සයිට් වල තියෙන AI වල ටාස්ක් එක විව්ස් විතරයි. වොච් අවස් සමහර විට වැඩි ඇති මෙයා දාන ඒවගෙ ඇද හොයන ඔය වගේම වයස්වල ඉන්න ගෑණු අතරෙ.
නොදැනුවත්කම සහ කන්පිරසි තියරි ගොඩක් නිසා බහුතරයක් බුල්ශිට් තිබ්බත් අතරින් පතර පොඩි පොඩි ඇත්තවල් තියෙනව
ඉන්නව ඉන්නව මොකෝ නැත්තෙ.පොර තමා චැනල් එක හදපු දවස් වල මේකට ඇවිල්ල මාකටින් කරේme ganita lamayek wath nadda danne na me gon video danna epa kiyanna
Uth Italy ne inne. ehe toilet hodala ganna gana madi ban. ekayi me wage channel ekak atawagena inneGani nam mokam hari wadakata athi deyak ratata deela tiyanwa. Me ganige recipiyak balagena thamai mama covid kaale wine haduwe. Thamat bonawa thiyagena. Habai ara react karanwa kiyala inna burwa mokakda karanne? Uta kiyak hari hoyaganna gon hinaha yanne nati moda part tikak daala uma ponna act ekak danwa . Useless
Ea ganith pissu hutthawal tikak kiyanwa ban![]()
any one from youtube here? pls explain
Uth Italy ne inne. ehe toilet hodala ganna gana madi ban. ekayi me wage channel ekak atawagena inne
Habayi me ganith kiyanne monawada kiyala mata therenne na ban
------ Post added on Jul 2, 2022 at 7:00 PM
එහෙම එකක් තියනවා තමා. අද කාලේ ගැනු හරියට පොල් කිරි ටිකක් හරි මිරිකන්නේ මේ ගැනිගේ වීඩියෝ එකක් බාලල. මාත් අර කොළ පාටට බෝංචි උයන විදිහ ඉගෙන ගත්තේ ම්යාගෙන්. ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. එත් මේ වගේ මගුල් දාල වැඩේ කා ගණන්වEa ganith pissu hutthawal tikak kiyanwa banmonawa unath ea ganita track aul unat sahena watina videos lot ekakma tiyanwa eke. Piliwelata kaamak hadana widiya eke thiyanwa. Me wage deyak onima kenekta wenna puluwn ban. Ea kanage peak eka hamdamat ekama widiyta radila tiyenne nahane. Meyata peak eka awe covid kaaledi mata mathaka widiyta. But passe nathi wela giya. Ehema giyama ea labuna eka eyata aith oni wenawane. Eka nisa thamai me okkoma
Ado math ehamai..Lankawe kema hadanna igena gatte meyagen, eth passe passe kema walata wada meyage prashna kiyawanna gatta nisa unsubscribe karala damma.
අනිත් එක තමයි ඇඩ් වලින් බරටම සල්ලි හොයන්න පුලුවන්කම තියෙද්දි ඇඩ් නොකරන එක.එහෙම එකක් තියනවා තමා. අද කාලේ ගැනු හරියට පොල් කිරි ටිකක් හරි මිරිකන්නේ මේ ගැනිගේ වීඩියෝ එකක් බාලල. මාත් අර කොළ පාටට බෝංචි උයන විදිහ ඉගෙන ගත්තේ ම්යාගෙන්. ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. එත් මේ වගේ මගුල් දාල වැඩේ කා ගණන්ව