අපෙ අම්මට කරපු රියැක්ට් එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,496
    100,662
    113
    මේකි මේ තේරෙන හැටියට එක්ස්ප්ලෙන් කරන්නෙ ඇල්ගොරිතම් එකේ බිහේවියර් එක. ඔය මෙයා එක තැනක කියනවනෙ හැම තිස්සෙම මේ දාන විඩීයෝ යවන්නෙ අපේ අම්මා විරෝධී කන්ඩායම කියල ඒක බොරුමත් නෙවෙයි. ඔය සෝශල් මීඩීයා සයිට් වල තියෙන AI වල ටාස්ක් එක විව්ස් විතරයි. වොච් අවස් සමහර විට වැඩි ඇති මෙයා දාන ඒවගෙ ඇද හොයන ඔය වගේම වයස්වල ඉන්න ගෑණු අතරෙ.

    නොදැනුවත්කම සහ කන්පිරසි තියරි ගොඩක් නිසා බහුතරයක් බුල්ශිට් තිබ්බත් අතරින් පතර පොඩි පොඩි ඇත්තවල් තියෙනව
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama

    මෙයාගෙ චැනල් එක විතරයි යූටුබ් එකේ තියෙන්න ඕනි ඒ කියන හැටියට.පට්ටම කුහකයි මට පේන විදිහට
     
    • Like
    Reactions: deanXX

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Gani nam mokam hari wadakata athi deyak ratata deela tiyanwa. Me ganige recipiyak balagena thamai mama covid kaale wine haduwe. Thamat bonawa thiyagena. Habai ara react karanwa kiyala inna burwa mokakda karanne? Uta kiyak hari hoyaganna gon hinaha yanne nati moda part tikak daala uma ponna act ekak danwa . Useless
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Scared Falling Down GIF by Sam Jack Gilmore

    any one from youtube here? pls explain

    Uth Italy ne inne. ehe toilet hodala ganna gana madi ban. ekayi me wage channel ekak atawagena inne :lol:
    Habayi me ganith kiyanne monawada kiyala mata therenne na ban
    ------ Post added on Jul 2, 2022 at 7:00 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Scared Falling Down GIF by Sam Jack Gilmore

    any one from youtube here? pls explain

    Uth Italy ne inne. ehe toilet hodala ganna gana madi ban. ekayi me wage channel ekak atawagena inne :lol:
    Habayi me ganith kiyanne monawada kiyala mata therenne na ban
    ------ Post added on Jul 2, 2022 at 7:00 PM
    Ea ganith pissu hutthawal tikak kiyanwa ban😂 monawa unath ea ganita track aul unat sahena watina videos lot ekakma tiyanwa eke. Piliwelata kaamak hadana widiya eke thiyanwa. Me wage deyak onima kenekta wenna puluwn ban. Ea kanage peak eka hamdamat ekama widiyta radila tiyenne nahane. Meyata peak eka awe covid kaaledi mata mathaka widiyta. But passe nathi wela giya. Ehema giyama ea labuna eka eyata aith oni wenawane. Eka nisa thamai me okkoma
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ea ganith pissu hutthawal tikak kiyanwa ban😂 monawa unath ea ganita track aul unat sahena watina videos lot ekakma tiyanwa eke. Piliwelata kaamak hadana widiya eke thiyanwa. Me wage deyak onima kenekta wenna puluwn ban. Ea kanage peak eka hamdamat ekama widiyta radila tiyenne nahane. Meyata peak eka awe covid kaaledi mata mathaka widiyta. But passe nathi wela giya. Ehema giyama ea labuna eka eyata aith oni wenawane. Eka nisa thamai me okkoma
    එහෙම එකක් තියනවා තමා. අද කාලේ ගැනු හරියට පොල් කිරි ටිකක් හරි මිරිකන්නේ මේ ගැනිගේ වීඩියෝ එකක් බාලල. මාත් අර කොළ පාටට බෝංචි උයන විදිහ ඉගෙන ගත්තේ ම්යාගෙන්. ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. එත් මේ වගේ මගුල් දාල වැඩේ කා ගණන්ව
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙම එකක් තියනවා තමා. අද කාලේ ගැනු හරියට පොල් කිරි ටිකක් හරි මිරිකන්නේ මේ ගැනිගේ වීඩියෝ එකක් බාලල. මාත් අර කොළ පාටට බෝංචි උයන විදිහ ඉගෙන ගත්තේ ම්යාගෙන්. ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. එත් මේ වගේ මගුල් දාල වැඩේ කා ගණන්ව
    අනිත් එක තමයි ඇඩ් වලින් බරටම සල්ලි හොයන්න පුලුවන්කම තියෙද්දි ඇඩ් නොකරන එක.