title eke "B" type wela na.. corry

මෙයාලත් රජ පස්ස වගෙම තමා මර්දනයෙන් මඩ වලින් හොරකමෙන් තමා ගොඩ ගියෙ.
ස්ට්රටජි එක:-
1.පොඩි ෆෙමස් නැති චැනල් හැම එකටම ගිහින් ඒවගේ තියෙන රෙසිපි එකතු කර ගන්නවා.
2.ඉට පස්සේ මම හොයා ගත්ත ටිප්ස් සමගින් කියලා අර රෙසිපිය තමන්ගේ වගේ කරනවා
අර බිත්තර නිස්සන්කගේ මඩබලකායේ ඉරොසාන් වගේ තමා වෙන හොද කෑම චනල් වල ගිහින් මෙයාගෙ එවා ගැන දානවා.ඒකටත් හෙන ටීම් එකක් ඉන්නවා මෙයා ගාව.
3.ඊට පස්සෙ වෙන කෙනෙක් මොකක් හරි දැම්මොත් අපෝ ඔවා මොනවද අපේ එක්කෙනාගේ තමා හොද කියලා පත හැල්ලක් දාලා සෙනග ගලෝනවා.
වෙන කෙනෙක් ප්ලේන්ටී එකක් හඩලා විඩියෝ එකක් දැම්මොත් අපේ එක්කෙනාගේ රසට තේ හඩහන් ටිප්ස් 100ක් සමගින් ගියලා විඩියෝ එකක් දානවා එක්කෝ එදාම යුටියුබ් කමියුනිටි පෝස්ට් එකක් දානවා.
4.කාලෙන් කාලෙට යුටියුබ් එකෙන් අනේ මාව පහලදාලා තියෙන්නෙ ඒකේ වැඩකාන සින්හල මිනිස්සු පගා අරන් මගෙ විඩ්යෝ පහලට දාලා කියලා සැරෙන් සැරේ නහයෙන් ඇඩීම.එතකොට මෙලෝ හසරක් නොදන්න මැදපෙරදිග එහෙම ඉන්න ගැනු මිනිස්සු ඇට්ත නේත කියාලා ඩිගට හරහට සෙයා කරනවා.
5.විරුද්ද මත තියෙන කමෙන්ට් ඔක්කොම මැකීම.විවෙචනය කරලා තියෙන කමෙන්ට් ඔක්කොම මැකීම ප්රශස්ති විතරක් ඉතුරු කර ගැනිම්ම.
මම තමා ලන්කාව පනස් වසරක් කන්න නැති සාපයෙන් බේරා ගත්තේ මම නැතිනම් උබලා කන්න උයන්න දන්නේ නෑ මමයි රට බේරා ගත් වීර කාන්තාව.
6.විරුද්ද මතයක් දුටු තැන කුනුහරුඅප කියන්න කමෙන්ට් මකන්ඩ ඉන්න කොල්ලො සෙට් එක බස්සලා එතන විනාස කිරිම මීඩියා ටීම්
සාමනය දැනීම
වයස 62යි ගුරු සේවය වසර 50යි අවුරුදු 12 ගුරු සේවයට ගන්නවද
atha arinna barikama thamaiතන්හාව වෙන මුකුත් නෙමෙයි
athal ekak ganno wage bn sinhalu awussala. reach adu wena kaletaaniwarayenma yt eke fb eke google eke okkoma inne sinhalu lu sinhalu meyage ewa yatata danawaluanith channel karana unge puthala Youtube ekelu nedaathal ekak ganno wage bn sinhalu awussala. reach adu wena kaleta
ඔන්ටපුනර් අයිඩියාස් මරු මරුworks at youtube කියලා fb එකේ දාගෙන ගිහින්, පොස්ට් ටික උඩට අරන්, අර පෝස්ට් පහලට දානව කියන සෙට් එක යූටියුබ් එකෙන් අයින් කරලා දාන්න වැඩ සෙට් කරන්නං කියලා ටෝක් කරලා ගානක් ගන්න ට්රයි එක්ක දෙමුත
