G-Shock enthusiasts

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    what up niggaaaaaaaaaaaazzz

    ado meka lankawe ganna tanak dannawanan kiapnko..

    blink eke na.. MZ eket na..

    Gshock G9000

    1773335127466.png
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕවා ගන්නේ මොන වගේ වැඩ වලටද ?
    Hard Use වලටද

    Ehema wadakata newi ban.. pretty durable compared to other fkn smart watches + 1 battery would lastt you around 5 years minimum
    life time tama itn

    මීට වඩා ලස්සන ඒවා තියෙන්නවා.මේක වෙන්ටෑ කැතම එක g shok වල
    ehema kiyannepa huto -_-

    taste is subjective
    ------ Post added on Mar 12, 2026 at 10:46 PM
     

    SudaW

    Active member
  • May 1, 2025
    326
    242
    43
    Blink එකෙන් අහල බැලුවෙ නැද්ද ගෙන්නලා දෙන්න පුළුවන් ද කියලා.
    මම Vintage එකක් නම් ගෙන්නගත්තා.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,497
    1,634
    113
    Birmingham
    Blink එකෙන් අහල බැලුවෙ නැද්ද ගෙන්නලා දෙන්න පුළුවන් ද කියලා.
    මම Vintage එකක් නම් ගෙන්නගත්තා.
    1773342312962.png


    දන්න කාලේ ඉදන් මේක වැඩ නැහැ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,650
    113
    33
    Kalutara
    මාත් G-Shock වලට ආසයි., ඒත් ඕකට ආස නෑ. දැනට පාවිච්චි කරන්නේ මේක..




    ZvHc3us.png