"අපෙ අම්මා" ට Cyer attack

hashanudara

Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    ඔය ගැනි කියනව එක විඩියො එකක , දුවට කිවලු චැනල් එක කරන්න කියල ,අපො අම්මෙ මට බැ ඔය 2.50වැඩ කරන්න කියල බඩ අල්ලන් හිනා උනාලු ,ට්‍රැඩිශනල් මී වගෙ චැනල් දැන් කොපි කරනව එ වගෙ රෙද්දක් ඇදන් එලියට බැහැල 🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    මම තමා ලන්කාව පනස් වසරක් කන්න නැති සාපයෙන් බේරා ගත්තේ මම නැතිනම් උබලා කන්න උයන්න දන්නේ නෑ මමයි රට බේරා ගත් වීර කාන්තාව.
    Yako hinassala marnnada hadanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඉන්ට්‍රො එක යනකොට නම් වමනෙට එනවා. එක්කො ඔය හෑල්ල අන්තිමට දාන්න ඕනේ. ඔළුව පොඩ්ඩක් අවුල් උනාට අපෙ අම්මගෙ රෙසිපි අනිත් චැනල් වලට සාපෙක්ෂව ගොඩක් හෙල්ති.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔය ගැනි කියනව එක විඩියො එකක , දුවට කිවලු චැනල් එක කරන්න කියල ,අපො අම්මෙ මට බැ ඔය 2.50වැඩ කරන්න කියල බඩ අල්ලන් හිනා උනාලු ,ට්‍රැඩිශනල් මී වගෙ චැනල් දැන් කොපි කරනව එ වගෙ රෙද්දක් ඇදන් එලියට බැහැල 🤣
    පුකේ ඉදන් පිස්සු කියලා හිනා උනාට ඉටි රෙද්ද අටවන් කාමරේ ඇතුලේ වීඩියෝ දදා හිටපු අය ගේමින් චෙයා වල ඉඩලා විඩියෝ කරන ටත්වෙට ආවේ චැනල් එකෙන්.දැන් යුටුයුබ් එකටම ගරහනවා.මම විතරයි දන්නේ මම විතරයි කෙරුමා කියාන

    kossakuth dunnannam batokola acchimai thopiya nam tiyenawa
    ------ Post added on Feb 23, 2022 at 3:59 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපේ අම්මා ලෝක හෙරක්. චම්මි ඉමල්කා,අනෝමා එහෙම වීඩියෝ එකක් දැම්මම මෙයත් ඒ කෑම ජාතියම හදලා කමියුනිටි පෝස්ට් දානවා මමයි මුලින්ම හැදුවේ මෙයාලා මගෙන් හොරකම් කරලා කියලා. අනුන්ගෙ ඒවා තමන්ගෙ වගේ දානවා. හැබැයි එකම කෑම අපේ අම්මා කියන විදියට හැදුවම අනිත් අය හදනවට වඩා රසට එනවා.ඒකත් කියන්න එපැයි.හැබැයි සමහර කෑම ජාති නම් වැඩිය සබ් නැති පොඩි චැනල් වල විදියට හැදුවම ඔය ලොකු චැනල් වල තියෙන විදියට හැදුවට වඩා පට්ට රසයි.
    උදා : බ්ලැක් පෝක් කරි එක අනෝමගෙ චැනල් එකේ තියෙන විදියටයි my kitchen by gaya කියන පොඩි චැනල් එකේ තියෙන විදියටයි හදල බලන්න.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අනේ නිකන් පලයන් ඇන්ටි
    ඔය දෙකයි පනහේ channel එක ගැන බල බල ඉන්න Google එකට පිස්සුවක් නෑ
    අර මිලියන සීයක් ඉන්න pewdiepie කාරයවත් ගණන් ගන්නේ නැති එකේ ඔයා කවුද ඇන්ටි:lol:

    පොඩි channel එකක් කරන එවුන් profile වලට දාන්නේ works at YouTube කියලා
    ඇන්ටි හිතාගෙන Google, Facebook ඉන්නේ වල යක්ඛ පුත්තු කියලා🤭

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    පුකේ ඉදන් පිස්සු කියලා හිනා උනාට ඉටි රෙද්ද අටවන් කාමරේ ඇතුලේ වීඩියෝ දදා හිටපු අය ගේමින් චෙයා වල ඉඩලා විඩියෝ කරන ටත්වෙට ආවේ චැනල් එකෙන්.දැන් යුටුයුබ් එකටම ගරහනවා.මම විතරයි දන්නේ මම විතරයි කෙරුමා කියාන

    kossakuth dunnannam batokola acchimai thopiya nam tiyenawa
    ------ Post added on Feb 23, 2022 at 3:59 PM
    Apo dan lankawe live gaming karana un wahi wahala neda ban. Ekek patan gattot bus elawanna okkoma un ekamai karanne. Epa wenawa
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,964
    4,553
    113
    1645613603577.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    අනෝමා නෝනා බබාලට පොඩ්කාස්ට් එකක් පටන් ගත්තා ෆෙයිරි ටේල්ස් කියන්න මේ අම්මන්ඩිත් එකක් පටන් ගත්තා.
    ක්ලාස් එක පොශ් කම සල්ලි වල්ට ගන්න බෑ ඒක උපතින්ම එන්න ඕනි
    ------ Post added on Feb 23, 2022 at 1:28 PM

    ------ Post added on Feb 23, 2022 at 1:30 PM

    දිග පතෝලවලින් අරින්න තියෙන්නේ අපේ හුම්මට
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අනෝමා නෝනා බබාලට පොඩ්කාස්ට් එකක් පටන් ගත්තා ෆෙයිරි ටේල්ස් කියන්න මේ අම්මන්ඩිත් එකක් පටන් ගත්තා.
    ක්ලාස් එක පොශ් කම සල්ලි වල්ට ගන්න බෑ ඒක උපතින්ම එන්න ඕනි
    ------ Post added on Feb 23, 2022 at 1:28 PM

    ------ Post added on Feb 23, 2022 at 1:30 PM

    guu giya ban mewa dakala
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    hukanawa daala