හරිම සන්වේදි නිර්මාණයක් කියවනකොට හිතට සියුම් වේදනාවක් ඇති වුනා...හරිම අපූරුයි මෙවැනි නිර්මාණ ගොඩාක් ලස්සන වෙන්නේ ඒව හිතින්ම එන හැගීම් නිසයි
වියෝ රස තරම් රස වෙන රසක් ඇත්ද ලොව..
එළකිරි බන් කවිය
Bohoma isthuthi kiwwa ehenan 
මටත් මේ ගීතය මතක් වෙනව.
ඔබ මට හිමි නැති බැව් සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යලි එන්නේ
![]()

වියෝව තුලින් හිනැහෙන හැටි, වියෝව බුද්ධිමත්ව විඳින හැටි කියා දෙන අපූරු නිර්මාණයක්. පද ගැලපීමත් විශිෂ්ඨයි

හරිම සන්වේදි නිර්මාණයක් කියවනකොට හිතට සියුම් වේදනාවක් ඇති වුනා...හරිම අපූරුයි මෙවැනි නිර්මාණ ගොඩාක් ලස්සන වෙන්නේ ඒව හිතින්ම එන හැගීම් නිසයි
bohomathma Isthuthi

lebunath,gilihunu peman gena sathuttath kandulath athara galana apuru nirmanayak...
hithata denenna nirmanaya karala thiyenawa..sarthakyi.![]()