~~ අපෙ ආදරේ ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    96240189.jpg
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ආදර බැඳීම හා වෙන්වීම... ජීවිතය හා සමුගැනීම...
    කොහොම නමුත් දුරස්වීම... ඒත් නොවෙනස් සෙනෙහස...
    අපූරුවට හිතට දැනෙන්න පදකරපු නිර්මාණයක්
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ආදර බැඳීම හා වෙන්වීම... ජීවිතය හා සමුගැනීම...
    කොහොම නමුත් දුරස්වීම... ඒත් නොවෙනස් සෙනෙහස...
    අපූරුවට හිතට දැනෙන්න පදකරපු නිර්මාණයක්

    bohomathma isthuthi :) :) :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අහිමි ආදරයට ආදරය කිරීම ගැන ලියැවුණු ලස්සන පැදි පෙලක්
    සාර්ථකයි ....... දිගටම ලියන්න වෙනස් මාතෘකා වලිනුත්
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අහිමි උනත් ආදරයට කරන ආදරය. සුන්දරයි පැහැදිලියි සොයුර පැදිපෙල. සදා නොමියන ආදරය! ස්තුතියි අපට මෙය තිලින කලාට.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අහිමි ආදරයට ආදරය කිරීම ගැන ලියැවුණු ලස්සන පැදි පෙලක්
    සාර්ථකයි ....... දිගටම ලියන්න වෙනස් මාතෘකා වලිනුත්

    Wenas mathruka welata yanna oni :) thawa tikak meka gana liyala :)

    bohoma isthuthi :) :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිත රිදෝ රිදෝ තවමත් හිතන අහිමි ආදරය......
    හරිම ලස්සන පද ටිකක්
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    හදවත තලන පෙලන මෙහෙමත් ආදරයක් ! ඒ වුනත් ආදරයට වෛර කරන්නේ කොහොමද ? හිත රිදවන මේ ආදරයට මම හරිම ආදරෙයි.
    හරිම ලස්සනයි.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදරය කියන්නෙ හරිම සුන්දර දෙයක්... ඒ ආදරයට ආදරය කරන්න... ඔබට පෙරලා ආදරය ලැබේවී...

    දුක උනත් ලස්සන නිර්මාණයක්...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අහිමි වුනත් නුඹ ලඳේ -අඬන්න අවසර නෑ.....

    මට මේ ගීතය මතක් වුනා ඔබේ නිර්මානය කියවද්දී...

    ලස්සණට විරහව අකුරු කරලා තියෙනවා....

    මල්ලිට ජය....
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    හදවත තලන පෙලන මෙහෙමත් ආදරයක් ! ඒ වුනත් ආදරයට වෛර කරන්නේ කොහොමද ? හිත රිදවන මේ ආදරයට මම හරිම ආදරෙයි.
    හරිම ලස්සනයි.

    bohomathma isthuthi :) :) :)
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අහිමි වුනත් නුඹ ලඳේ -අඬන්න අවසර නෑ.....

    මට මේ ගීතය මතක් වුනා ඔබේ නිර්මානය කියවද්දී...

    ලස්සණට විරහව අකුරු කරලා තියෙනවා....

    මල්ලිට ජය....


    මටත් මේ ගීතය මතක් වෙනව.

    ඔබ මට හිමි නැති බැව් සිත නෑ අදහන්නේ
    සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යලි එන්නේ


    :(:(:(:(:(
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    වියෝව තුලින් හිනැහෙන හැටි, වියෝව බුද්ධිමත්ව විඳින හැටි කියා දෙන අපූරු නිර්මාණයක්. පද ගැලපීමත් විශිෂ්ඨයි
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අහිමි වුනත් නුඹ ලඳේ -අඬන්න අවසර නෑ.....

    මට මේ ගීතය මතක් වුනා ඔබේ නිර්මානය කියවද්දී...

    ලස්සණට විරහව අකුරු කරලා තියෙනවා....

    මල්ලිට ජය....

    bohomathma isthuthi Ron ayya :) :)