අපෙ උන්ට හෙටක් ඉල්ලූ අපිමයි හරක්......
රකින්නට අයිතියක්
තියන්නට උන්ගේ
දරුවන්ට හෙටක්
ආවිට පාරට
නගන්නට හඬක්
සරසවි සිසුන්
වූ විට පාර block
අව්වේ පැය බාගයක්
කියයි මිනිසුන්
උන් හට නරින්, හරකුන්
.
ආවාම පිටරටින්
රන් දෙපැය නිලියන්
අනේ අපෙ "ඉශි අම්මි"
කියයි අව්වේ ඉඳන්
පැයක් නොව දවසක්
වුවත් කම් නෑ block
හෙටකට වඩා ටෙලියක්
ලොකු වූ අපෙ උන්ට
හෙටක් ඉල්ලූ අපිමයි හරක්......
උපුටා ගැනීම බුකියෙන්....




රකින්නට අයිතියක්
තියන්නට උන්ගේ
දරුවන්ට හෙටක්
ආවිට පාරට
නගන්නට හඬක්
සරසවි සිසුන්
වූ විට පාර block
අව්වේ පැය බාගයක්
කියයි මිනිසුන්
උන් හට නරින්, හරකුන්
.
ආවාම පිටරටින්
රන් දෙපැය නිලියන්
අනේ අපෙ "ඉශි අම්මි"
කියයි අව්වේ ඉඳන්
පැයක් නොව දවසක්
වුවත් කම් නෑ block
හෙටකට වඩා ටෙලියක්
ලොකු වූ අපෙ උන්ට
හෙටක් ඉල්ලූ අපිමයි හරක්......
උපුටා ගැනීම බුකියෙන්....




Last edited:
