<<<<^^^^^^>>>>අපෙ පලතුරු කීහීපයක්.......<<<<^^^^^^>>>>

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    <<<<^^^^^^>>>>අපෙ පලතුරු කීහීපයක්.......<<<<^^^^^^>>>>

    පලතුරු සියලු දෙනාම සතුටින් අහාරයක් ලෙස මෙන්ම ඔශදයක් ලෙස භවිතා කරන දෙයකි,එහි ගුන අති මහත්ය,එ එ රටවල වෑවෙන පලතුරු වර්ග විවිද වන අතර එ එ දෙශවලට අනුව රස,ගුන,ද වෙනස් වෙ,මෙහිදි වෑදගත් වන්නෙ එ එ දෙශයෙ පුද්ගලයාට එ එ දෙශයෙ වෑඩෙන පලතුරු ඉතා හිතවත් බවයි..මිනිසාගෙ ජීවිතය සමබරව පවත්වගෙන යාමට මෙන්ම රුප ලාවන්ය ඈති කර ගෑනිමටත් ආහර වර්ග අතරින් පලතුරු වෑදගත් තෑනක් ගනි..

    පලතුරු වර්ග අතරින් බොහොමයක් ශරිරයට හිත කර වන අතර සුවල්පයක් ශරිරයට අහිතකර වන බව සොයා ගෙන ඈත...




    අඹ

    mangoes.jpg


    කෙසෙල්

    2765535016_f71697efa1.jpg


    වරකා

    491010210_084a04369d.jpg

    මීදි

    grapes.jpg

    අලි ගෑට පේර

    dominican-avocado.jpg



    අන්නාසි
    Nhin+gan+qua+dua+chin.jpg


    පෑපොල්
    Healthy_With_Carica_papaya_Fruit.jpg

    රඹුටන්

    rambutan.jpg

    කටු ආතා

    Soursop-Fruit.jpg

    නෙල්ලි

    amalaki.jpg

    ලාවුලු

    4830048654_26e9c5e297.jpg