අපෙ බීම ගැන ආපු ඉ මේල් එකක්....

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
අපෙ බීම ගැන ආපු ඉ මේල් එකක්....

අයෙත් ඉතින් දාන්න යන්නෙ අනුන්ගෙ එකක්... ම්කත් මෙ ඉ මඉල් එකකින් ආව එකක්.... ඊත් ඉතින් අපි වගෙම අපෙ දුක තෙරුම් ගත්ත මනුස්සයෙක් ලියපු එකක් නිසා EK් එකෙ දන්න හිතුන....

ඇත්තටම අපි යාලුවො එකතු උනාම බොන්නෙ බීබදු කමකට එහෙම නෙමෙනෙ... පොඩි ආතල් එකක් ගන්න .... නිදහසෙ පිස්සු කියව කියව පරන කතා කත කරන්න... සින්දුවක් කියන්න එහෙමනෙ....


image001zm.jpg
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔය වගේ දේවලුත් ඉඳල හිටල තියෙන්න එපායැ නේද මල්ලියෝ..

අපි අතරේ මෙය බෙදා දුන්නට ස්තුතියි
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක අපෙ යාළුවෙක් ek එකට දාල තිබුනා සහෝ.

    අයිත් මතක් කලාට ස්තුතියි.

    මම නම් මේකට 100% එකඟයි.